2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මම එහෙනම් යනව බන්ස්... ආයෙ සදුද තමයි සෙට් වෙන්න වෙන්නෙ... මේ දවස් දෙකේම නයිට් ශිෆ්ට් එක සෙට් උනා දවස් හයකට පස්සෙ වැඩට යන්න මාර කම්මැලියි බන්...මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    එළ මචෝ... සු..රා....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම එහෙනම් යනව බන්ස්... ආයෙ සදුද තමයි සෙට් වෙන්න වෙන්නෙ... මේ දවස් දෙකේම නයිට් ශිෆ්ට් එක සෙට් උනා දවස් හයකට පස්සෙ වැඩට යන්න මාර කම්මැලියි බන්...මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
    එළ මචං...ජය වේවා
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මම නුඹට ආදරෙයි
    නුඹෙ පෙමට ආදරෙයි
    මට නැතුවට ඔහුට පුදන
    පෙමට ආදරෙයි..................

    ප්‍රේමය මල් උයනක් යයි සිතා සිටින විට
    විෂ කටුළය පුරා ඇනී රිදුම් ලබන කොට
    දෝරෙ ගලන නුඹෙ සෙනෙහස
    ඔහු වෙනුවෙන් කැප වන විට
    යා යුතු මග නිනව් නැතුව
    ඉහිලුම් නෑ මට....................

    ප්‍රේමය මද පවනක් යයි සිතා සිටින විට
    සුළි සුළඟක් වී ගත සිතතලා දමන කොට
    මුතු කුඩයකි නුඹෙ සෙනෙහස
    සදා නිවන ඔහු සරතැස
    වෛර කරන්නේ කෙලෙසද
    අන්සතු පෙමකට.................
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම නුඹට ආදරෙයි
    නුඹෙ පෙමට ආදරෙයි
    මට නැතුවට ඔහුට පුදන
    පෙමට ආදරෙයි..................

    ප්‍රේමය මල් උයනක් යයි සිතා සිටින විට
    විෂ කටුළය පුරා ඇනී රිදුම් ලබන කොට
    දෝරෙ ගලන නුඹෙ සෙනෙහස
    ඔහු වෙනුවෙන් කැප වන විට
    යා යුතු මග නිනව් නැතුව
    ඉහිලුම් නෑ මට....................

    ප්‍රේමය මද පවනක් යයි සිතා සිටින විට
    සුළි සුළඟක් වී ගත සිතතලා දමන කොට
    මුතු කුඩයකි නුඹෙ සෙනෙහස
    සදා නිවන ඔහු සරතැස
    වෛර කරන්නේ කෙලෙසද
    අන්සතු පෙමකට.................

    :love::love::love: mp3 ekka onnaaaaaaaa
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් කිව්වේ මල නොතලා පැණි බොන්න එන්න කියල

    සැන්ඩි නතුවනං බොන්න පුළුවන් හැබැයි බයිට් ඕන :frown:
    චුගෙ ආච්චිට හාල්.. **(*&*&)&*&*(*&(&*(*&(*(&*()*)(&)(&**(**&** :growl::growl: