2012 Nov 30- ElaKiri Radio! - Friday Night Back to Back with Somapaala

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රණසිංහ යුවල පැනලා නිල් ජලාසේ...
    දුව බනි ගර්ල් ගෙ රහස් අහු වෙලා..
    ඇයගෙ යහනේ... කොට්ටෙ අයියේ...
    අපෙ සෝමයාගෙ ලෙටර් අහු වෙලා.... :sorry:



    එහෙනං ඕකයි සෝමෙගෙ දතක් නැත්තේ :lol::lol:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    රණ හංස යුවල නිමල නිල් ජලාසේ
    මන නන්දනීය දසුන් නංවනා
    සිහින යහනේ දකින සිහිනේ
    රතු රෝස මලක්‌ ලයට ලංවුනා
    පෙමින් බැදුනු සිතින් දකිනා
    ඒ සිහින මාහද මියුරු කල්පනා
    රණ හංස යුවල නිමල නිල් ජලාසේ

    ගල් ලෙන්හි සැගවු කුමරි මුදවන්න තුරගුන් අරා
    ආවා සේ කුමරෙක්‌ පුරාණේ කුමරා මගේ එන්නෙදෝ
    ඔහු ආදරෙයි මා ආදරෙයි මුළු ජීවිතේ ..

    රණ හංස යුවල ..

    සංසාර සංචාරයේදි උන්නාලු ඔහු මා ලගින්
    දොරගුක්‌ දමා හැංගුවත් මා සගවන්න බෑ පෙම් හැගුම්
    අප ප්‍රේමයේ සංග්‍රාමයෙන් ජය ගන්නවා ..

    රණ හංස යුවල ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්පාර සංචාරයේදි හැලුවාලු සෝමේ ඇයටා.....
    බැරියර් දමා හැංගුවත් ඈ... සෝමයා ඇඹලයවගේ ලූ....
    ඒ ආදරේ... සෝමාදරේ...
    ලිදට පනිනවා....:sorry:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අර වහිනා...වරුසාවයි පිරෙනා
    මා දෙනෙතේ...හෙට ඔබ නැති දා
    තනියට මාගේ...මගේ ළඟින්...මා සිතේ
    මේ රාත්‍රියේ...මල්වරවූ
    කඩුපුල් මල ඔබදෝ...
    මගේ හිත රිදෙනා
    ඒ මොහොතේ වැහි බිඳු නුඹ සිඹිනා...

    මගේ හිත රිදෙනා
    වැහි බිඳු නුඹ සිඹිනා
    ඒ මොහොතේ...
    මේ රාත්‍රියේ
    මල්වරවූ
    කඩුපුල් මල ඔබදෝ...
    මගේ හිත රිදෙනා
    ඒ මොහොතේ වැහි බිඳු නුඹ සිඹිනා