හොදි ආ..තල් ටන් ටනං ටන්
අල නෝ..මල් ටන් ටනං ටන්
හොදි ආ..තල් අල නෝ..මල්
සම්බෝ..ලේ.. කචල්

අර වහිනා...වරුසාවයි පිරෙනා
මා දෙනෙතේ...හෙට ඔබ නැති දා
තනියට මාගේ...මගේ ළඟින්...මා සිතේ
මේ රාත්රියේ...මල්වරවූ
කඩුපුල් මල ඔබදෝ...
මගේ හිත රිදෙනා
ඒ මොහොතේ වැහි බිඳු නුඹ සිඹිනා...
මගේ හිත රිදෙනා
වැහි බිඳු නුඹ සිඹිනා
ඒ මොහොතේ...
මේ රාත්රියේ
මල්වරවූ
කඩුපුල් මල ඔබදෝ...
මගේ හිත රිදෙනා
ඒ මොහොතේ වැහි බිඳු නුඹ සිඹිනා


සාදූ... ඇයි පින්වත....
දැනේ.... ගෙනාවා මං![]()



හොදි ආ..තල් ටන් ටනං ටන්
අල නෝ..මල් ටන් ටනං ටන්
හොදි ආ..තල් අල නෝ..මල්
සම්බෝ..ලේ.. කචල්
