2012 Nov 30- ElaKiri Radio! - Friday Night Back to Back with Somapaala

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    octopussoir-.tumblr.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා මගේ පණ වාගෙලූ
    හිනා වෙන්නෙ සඳ වාගෙලු
    ඔයාවමයි මට ඕනෙලූ
    මට කියාගන්න බැරි ඒකලූ
    ඔයාටමයි මං ආසලූ
    මට ඔයා නැතිව බැරි ඒකලූ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කුමන පයන්නෙක් ද?
    එළ එළ යයි කියවන්නේ සෝමෙයාද?
    මූ පුනරුච්චාරණය වන යම් වස්තියක් ගසා ඇතිද?
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මට ඔයා මගෙ පණ වගේ..
    ළඟ නැතත් මගෙ ළඟ වගේ..
    හිත පුරා රැඳි සෙනෙහසින්..
    ඔබ මවෙත පිදූ දේ....
    ආදරේ .........

    ඔයා මගෙ පණ වාගෙලු - මට දරාගන්න බැරි ඒකලු
    හිනා වෙන්නෙ සඳ වාගෙලු - මට බලා ඉන්න බැරි ඒකලු
    සඳ හොරා ගත්තේ එක රෑකලු - මට හිතාගන්න බැරි වෙන්නලු
    මට නිදාගන්න බැරි ඒකලු...

    මට ඔයා...

    ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු
    අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු
    මං ඒ හීනේ හරි ලස්සනලු...

    මට ඔයා මගෙ පණ වගේ..
    ළඟ නැතත් මගෙ ළඟ වගේ..
    හිත පුරා රැඳි සෙනෙහසින්..
    ඔබ මවෙත පිදූ දේ....
    ආදරේ...................
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ කුමන පයන්නෙක් ද?
    එළ එළ යයි කියවන්නේ සෝමෙයාද?
    මූ පුනරුච්චාරණය වන යම් වස්තියක් ගසා ඇතිද?


    තේරෙන බාසාවකින් කතා කරපංකෝ :baffled:
    උඹත් එක්ක කතා කරන්න ඩික්ෂනරියක් ළඟ තියාගන්න ඕනනේ :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ කුමන පයන්නෙක් ද?
    එළ එළ යයි කියවන්නේ සෝමෙයාද?
    මූ පුනරුච්චාරණය වන යම් වස්තියක් ගසා ඇතිද?
    නෑ නෑ වැටිච්ච දත අස්සෙන් වචන පනිනවා. ඒකයි කීප සැරයක් ඇහෙන්නේ.