2012 Nov 30- ElaKiri Radio! - Friday Night Back to Back with Somapaala

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සංකපාලට ඩේට්
41.gif
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගිෆ් දැම්මොතින් නං කපනවා මං කූලා.. :growl:
    ජයන්තයා කඩේ ගිහිං එන්ඩ කියපු ටිකට උඹ ආයෙ මෙහෙ ආපු එක වැරදියි නේද ?
    ඔය සනීපාරක්ෂක ද්‍රව්‍ය එක පාරකට ගෙනිහිං දීපංකො...
    අන්තිමට අන්තිමට නමුත් පැටලෙනවා.. අනේ මන්ද උඹලා දෙන්නා නං :oo:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ජයන්තයා කඩේ ගිහිං එන්ඩ කියපු ටිකට උඹ ආයෙ මෙහෙ ආපු එක වැරදියි නේද ?
    ඔය සනීපාරක්ෂක ද්‍රව්‍ය එක පාරකට ගෙනිහිං දීපංකො...
    අන්තිමට අන්තිමට නමුත් පැටලෙනවා.. අනේ මන්ද උඹලා දෙන්නා නං :oo:

    :lol::lol: