2012 Nov 30- ElaKiri Radio! - Friday Night Back to Back with Somapaala

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    emoticon-animal-001.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පොඩි එකා අහනවා..
    තා‍ත්තෙ අනිත් අයට නං අම්මලා තාත්තලා ඉන්නෙ.. මට විතරක් කොහොමද තාත්තලම දෙන්නෙක් උනේ කියලා ? :baffled:
    ඉතිං දීපංකො උත්තර :rofl:

    menna sira katawa....... :lol::lol::lol:
    attatama sasliit kohomada ehema une....... :rofl:??
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොඩි එකා අහනවා..
    තා‍ත්තෙ අනිත් අයට නං අම්මලා තාත්තලා ඉන්නෙ.. මට විතරක් කොහොමද තාත්තලම දෙන්නෙක් උනේ කියලා ? :baffled:
    ඉතිං දීපංකො උත්තර :rofl:
    ඒකට නම් ලිදක් හාරගෙන පනින්න හිතෙනව ...
    මානසිකව වැටුන මම...
    tuzki-bunny-emoticon-006.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකට නම් ලිදක් හාරගෙන පනින්න හිතෙනව ...
    මානසිකව වැටුන මම...
    tuzki-bunny-emoticon-006.gif
    කියපං.. පුතේ මං අම්මා මොඩ්ල් එකේ අයට ආසම නෑ... මං ආආආආආආආසම තාත්තලා වගේ අයටමයි කියලා :baffled: :lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න අපිත් ආවා කියහන්කෝ.....
    කෝ කෝ ඉබ්බා...
    මට සින්දුවක් ඉල්ලන්න පුලුවන්ද??
    එහෙමනම් මට ඕන "ගිනිගෙන මිහිතලේ"
    සින්දුව මම ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොමලවයි
    ෂෝ එක කරන සෝමෙ ayya ඇතුලු රේඩියෝ ටීම් එකවයි..
    අහල පහල ගෙවල් වල කට්ටියවයි...
    දිස්ත්‍රික්කෙම කට්ටියවයි
    අල්ලපු දිස්ත්‍රික්කේ කට්ටියවයි එකතු කරගන්නවා...
    :):):):):)
    දුන්නැත්තම් හෙලා දකිනවා..
    :eek::eek::eek: