2012 Nov 30- ElaKiri Radio! - Friday Night Back to Back with Somapaala

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
නෑ නෑ මචං අරුං දෙන්න තමයි :lol::lol:
කෝ කියපිය බලන්න කොයි දෙන්නද කියල.. හා හා කියමු දැන්
41.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉදා කාපිය මේක...
    tuzki-bunny-emoticon-008.gif
    ලංකාවෙ ඒවා අරුමයක් උනාට ඇමරිකාවෙ එහෙම නෑලු..
    උඹලා දෙන්නා එහෙ ගියා නං හරි..කෘතිම කළල මගින් බබාලත් සෙට් කරලා දෙනවා..
    කොහොමද පොඩි එකා ඉස්කෝලෙ ගිහිං
    අපේ තාත්තත් තාත්තා...
    අම්මත් තාත්තා කිව්වම... :rofl: