2012 Nov 30- ElaKiri Radio! - Friday Night Back to Back with Somapaala

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මම තලහයි...
    94.gif

    ane........ :rofl::rofl:
    kawda appa sasliitwa taraha gassuwe........ :shocked::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    33
    Crynet Solutions
    ඔන්න අපිත් ආවා කියහන්කෝ.....
    කෝ කෝ ඉබ්බා...
    මට සින්දුවක් ඉල්ලන්න පුලුවන්ද??
    එහෙමනම් මට ඕන "ගිනිගෙන මිහිතලේ"
    සින්දුව මම ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොමලවයි
    ෂෝ එක කරන සෝමෙ ayya ඇතුලු රේඩියෝ ටීම් එකවයි..
    අහල පහල ගෙවල් වල කට්ටියවයි...
    දිස්ත්‍රික්කෙම කට්ටියවයි
    අල්ලපු දිස්ත්‍රික්කේ කට්ටියවයි එකතු කරගන්නවා...
    :):):):):)
    දුන්නැත්තම් හෙලා දකිනවා..
    :eek::eek::eek:


    මේක request show එකක් නෙවේ..
    දුප් කිව්වෙ ආපු දිහාවකට
    :frown::frown:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න අපිත් ආවා කියහන්කෝ.....
    කෝ කෝ ඉබ්බා...
    මට සින්දුවක් ඉල්ලන්න පුලුවන්ද??
    එහෙමනම් මට ඕන "ගිනිගෙන මිහිතලේ"
    සින්දුව මම ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොමලවයි
    ෂෝ එක කරන සෝමෙ ayya ඇතුලු රේඩියෝ ටීම් එකවයි..
    අහල පහල ගෙවල් වල කට්ටියවයි...
    දිස්ත්‍රික්කෙම කට්ටියවයි
    අල්ලපු දිස්ත්‍රික්කේ කට්ටියවයි එකතු කරගන්නවා...
    :):):):):)
    දුන්නැත්තම් හෙලා දකිනවා..
    :eek::eek::eek:

    එල එල සෙට් වෙමු රන්දික....!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පුතේ එයාලා කෑවේ ආප්පයි කෙසෙලුයි. උබේ තාත්ත කෑවේ කෙසෙල් විතරයි කියල කියන්න වෙන්නේ..:lol:

    ha ha haaaaaaaaaa :lol::lol::lol:
    aiyo sasliit kehel vitara kanne ai....... banisut ekkama ne kanne raha atine..... :lol::lol::lol: :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    33
    Crynet Solutions
    සින්දු ටික කොච්චර නැගල යනවද කියනව නම් minimize කරල තියන media player එක අරගෙන next ඔබ ඔබ බලනව කියහන් කො :(:(:(