EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    man mee hamoogenma ahanne marry karanawa kiyanne hena case da banz la :oo:
    අනේ මන්ද.....
    බැඳලත් බෑ, නොබැදලත් බෑ .....:baffled:
    ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී.... කියල කවුද කිඋවලු.:lol:
     
    kingdewi

    Well-known member
  • රත්නෙ 10gb වල මොනාද බෑවා කිව්වේ.. දැං ඒවාත් එකක් වැඩ ඇති.. :P
    එහෙනං විකියා දැං ඇති අර වන්ද්රිකාව තියන හරියෙම :D

    වැලයි බසුයි
    ලොල් විකියා චන්ද්‍රිකාව හරි කක්ශෙට ගන්න ගේමක් දෙනවද දන්නෙ නෑ !:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නෙ 10gb වල මොනාද බෑවා කිව්වේ.. දැං ඒවාත් එකක් වැඩ ඇති.. :P
    එහෙනං විකියා දැං ඇති අර වන්ද්රිකාව තියන හරියෙම :D

    Na na uth karaththe adinawada koheda...thawa leyland ekak ganna kathawakuth kiwwa ou:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලවත් විරෝඳතා මැද බලෙන් ඇදන් ගියා. කාලගුනේ වෙනස් කරන බවට තර්ජන ආවා..
    :baffled:
    මැර තර්ජන.....:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්ද.....
    බැඳලත් බෑ, නොබැදලත් බෑ .....:baffled:
    ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී.... කියල කවුද කිඋවලු.:lol:

    Ahh :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හපොයි... මාර ආතල් එකක්නේ සෙට් වෙලා තියෙන්නේ... :lol:
    ඇඳුන් ගන්න ගියාම තමයි නියම ආතල් එක පටන්ගන්නෙ :growl:
    කඩ වල වැඩ කරන උන් කොහොම ඉවසනවද දන්නෑ ගෑනු ඇඳුන් ගන්න එනකොට.. :eek:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අනේ මන්ද.....
    බැඳලත් බෑ, නොබැදලත් බෑ .....:baffled:
    ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී.... කියල කවුද කිඋවලු.:lol:

    dan balahan ubala gedara eddi kella innoo kiss ekak dila ehema piliganna :oo: apita koinda ban oya sapa :eek: haa nadda haa :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැලයි බසුයි
    ලොල් විකියා චන්ද්‍රිකාව හරි කක්ශෙට ගන්න ගේමක් දෙනවද දන්නෙ නෑ !:lol:
    මේ දවස්වල ඌ ගානට කක්ෂ ගත කරලාලු තියෙන්නේ.....:P:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැලයි බසුයි
    ලොල් විකියා චන්ද්‍රිකාව හරි කක්ශෙට ගන්න ගේමක් දෙනවද දන්නෙ නෑ !:lol:
    දැං විකියාගෙ කක්ෂෙ මාරු වෙලා ඇති :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපොයි... මාර ආතල් එකක්නේ සෙට් වෙලා තියෙන්නේ... :lol:
    උඹට ඔය ආතල් එක හම්බවෙලා නැද්ද,:shocked: මට නම් නිතරම ලැබෙනවා....:baffled:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇඳුන් ගන්න ගියාම තමයි නියම ආතල් එක පටන්ගන්නෙ :growl:
    කඩ වල වැඩ කරන උන් කොහොම ඉවසනවද දන්නෑ ගෑනු ඇඳුන් ගන්න එනකොට.. :eek:

    Ow ban..ganu ekks andum ganna yanawata wada hondai waha kana eka..eks thana km 30k withara awidinna wena wadak oka :(
     
    Status
    Not open for further replies.