තෝ ඕව නේද යකෝ කොර කොර ඉන්නෙ ඔතනට වෙලා..![]()

ithin oya thiyenna lassanata
oya neveida ande?


චූටි පැටිය දාන්න බලන්න ෆොටෝ එකක් උම්ම.....![]()
konde wama dakuna maaru unanam hari wage neda?
අඩෝ...ඔන්න ඕවට නම් එන්න එපා හරිය...
එයා මගෙ පින්තූරයක් විතරයි අඳින්නෙ..
අනික උඹේ පින්තූර ඇන්දට පේන්නෙ නෑ..තනිකර තාර පාර වගේ![]()


gorgeous ! nice drawing btw
p.s this forum is full of trolls, be careful when you reply to them just ignore their comments![]()





ane kiyannako mage ange wadinnawaye
kisi awulak na![]()
මහා හෙළුව
ohe innawayi kiyahanko
මම කට්ටා;13969565 said:
මේකනම් මට කියපු එකක්ද මන්දා

මූම තමයි කියලා තියෙන්නේ මූට කෙල්ලෝ පේන්නේ කුනු මාළු වගේ කියලා, ඒ කියන ගමන කෙල්ලොන්ගේ thread වල chat දානවා කෙල්ලොත් එක්ක. මූ හෙන දෙපත් නයෙක්.


සිරා. උබ ත්රේඩ් එක නම් සුපිරියටම දාල තියෙනව පට්ට බන්. 

අම්මපා..මූම තමයි කියලා තියෙන්නේ මූට කෙල්ලෝ පේන්නේ කුනු මාළු වගේ කියලා, ඒ කියන ගමන කෙල්ලොන්ගේ thread වල chat දානවා කෙල්ලොත් එක්ක. මූ හෙන දෙපත් නයෙක්.
එහෙනම් එලස් කියහංකො.. නිදි නැති නෙත් එකට මොකෝ බං වුණේ..?
කටු මල්ලි..... කොහොමෙයි..? උඹලට හරි ගිහිල්ලලු නෙහ්..?