Menna maawa nodakapu ayata....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෝ ඕව නේද යකෝ කොර කොර ඉන්නෙ ඔතනට වෙලා.. :lol::lol:
    අහිංසක ආතල්නේ බං සචියො.. :lol:

    ithin oya thiyenna lassanata
    oya neveida ande?
    ඒක ලස්සනද අනේ.. :(

    මෙන්න යකෙක්.. :shocked:

    169754383f07678945b68887a234ab6b09a5c2bd.jpg

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩෝ...ඔන්න ඕවට නම් එන්න එපා හරිය...:growl:
    එයා මගෙ පින්තූරයක් විතරයි අඳින්නෙ..
    අනික උඹේ පින්තූර ඇන්දට පේන්නෙ නෑ..තනිකර තාර පාර වගේ:lol:

    අඩෝ එහෙම කතා කරන්න එපා බන්...
    :(:(:(
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :shocked::lol::lol::lol::lol: මහා හෙළුව :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මූම තමයි කියලා තියෙන්නේ මූට කෙල්ලෝ පේන්නේ කුනු මාළු වගේ කියලා, ඒ කියන ගමන කෙල්ලොන්ගේ thread වල chat දානවා කෙල්ලොත් එක්ක. මූ හෙන දෙපත් නයෙක්.
     
    • Like
    Reactions: Harry Potter

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මූම තමයි කියලා තියෙන්නේ මූට කෙල්ලෝ පේන්නේ කුනු මාළු වගේ කියලා, ඒ කියන ගමන කෙල්ලොන්ගේ thread වල chat දානවා කෙල්ලොත් එක්ක. මූ හෙන දෙපත් නයෙක්.

    :lol::lol::lol: සිරා. උබ ත්‍රේඩ් එක නම් සුපිරියටම දාල තියෙනව පට්ට බන්. :cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මූම තමයි කියලා තියෙන්නේ මූට කෙල්ලෝ පේන්නේ කුනු මාළු වගේ කියලා, ඒ කියන ගමන කෙල්ලොන්ගේ thread වල chat දානවා කෙල්ලොත් එක්ක. මූ හෙන දෙපත් නයෙක්.
    අම්මපා..

    ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දාපන්කො බන් අනුන්ගෙ ත්‍රෙඩ් කන්නෙ නැතුව
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කටු මල්ලි..... කොහොමෙයි..? උඹලට හරි ගිහිල්ලලු නෙහ්..? :(

    පික්සුද අය්යා. මට හරි ගිය තරම දන්නේ මේ මම ම තමා බන්. දැන් නම් කෙල වෙලා ඉන්නේ.