~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ත්‍රේඩ් එක නම් මැක්සා මචං.. ගොඩක් මහන්සිවෙලා නියමෙට වැඩේ කරල තියෙනවා.. කොහොම වුණත් මම ඊයෙ තමා බං ඔය කී ලොගර්ද මොකක්ද මගුල ගැන දැනගත්තෙ.. ඒක ගැන කියලා දුන්නෙ අපේ සචී කොල්ලා..

    උඹගෙ පෝස්ට් 10000ට සුභපැතුම් කොල්ලා.. ඉඳිරියෙදිත් වටිනා ලිපි එළකිරියට දාන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

    ජයෙන් ජය!!

    congrats012.gif


    alc14.gif

     
    • Like
    Reactions: rcccc
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පට පට පට්ටා.................
    මේක දැන් බුක්මාක් කරගෙන තියෙන්නෙ.ඊළඟට තියෙන්නෙ දුවවල බලන්න තමයි

    :lol::lol::lol::lol:

    Thumbs_21.gif

    F o r t h e 1000 t h P o s t
     
    • Like
    Reactions: rcccc

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් තම‍යි thread එක කි‍යෙව්වේ.... සෑහෙන වටින විස්තර‍යක් මචන්....:yes::yes::yes::yes:
    වටේ ගිහින් ඇවිත් රෙපක් දෙන්නම්..
    මේවගේ වටින thread එකකට කොහොම හරි රෙපක් දෙන්න ඕනේ.....
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13969288 said:
    :lol:උඹ බය වෙන්න එපා බන්.:lol:
    :lol::cool:උඹේ මේ ත්‍රෙඩ් එකේ පලවෙනි කමෙන්ට් එක මම වගේ එකෙක්ගෙන් ලබන්න උඹ පිං කරන්න ඕනා.:cool::lol:
    :shocked:මොනව උනත් මම ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ.:shocked:
    :)පස්සේ වෙලාවක කියවන්නම්:)
    උඹ දන්නවනේ ඉතින් මම ගැන.

    මොනවා උනත් අදවත් 10000 වෙනි පෝස්ට් එක ගහපු එක ලොකු දෙයක්

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:


    10000 මගේ සුභ පැතුම මචං
    :):):):):):)

    congrats_2.gif
    :Dඋබට නම් ඉතින් කියෙව්වත් මේක තේරෙයිද මන්දා:D.කමෙන්ට් එකට ස්තුතියි:cool:
    අඩෝ පට්ට...උබ දන්නවනේ ඔය මගුලක් නිසා මට උන වැඩේ...:sorry::sorry::sorry:


    සුභ පැතුම් මචන්...!!!
    ඔව් උබ අර ත්‍රේඩ් එකක් දාලා තිබ්බේ:D.කමෙන්ට් එකට ස්තූත්යි මචන්:cool:.
    url


    Congratzz කොල්ලෝ !
    11.gif
    ස්තූතියි මචන්:cool:
     
    • Like
    Reactions: mic

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    thnx rep ++
    thanks bro rep5+ back:)
    Bookmark එකක් දාගත්තා මචන්.... හෙට උදේට සම්පූර්ණ‍යෙන්ම කි‍යවන්න ඕනේ.....:cool::cool::cool:
    උඹට රෙප් දෙන්න බැරිලු....:baffled::baffled::baffled:

    කි‍යන්න අමතක වුනානේ...posts 10,000ට සුභ පැතුම්....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    දැන් තම‍යි thread එක කි‍යෙව්වේ.... සෑහෙන වටින විස්තර‍යක් මචන්....:yes::yes::yes::yes:
    වටේ ගිහින් ඇවිත් රෙපක් දෙන්නම්..
    මේවගේ වටින thread එකකට කොහොම හරි රෙපක් දෙන්න ඕනේ.....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    කමෙන්ට් එකට ස්තූත්යි මචන්
    11.gif
    .