TECHZONE හොරු

Oct 10, 2012
18
0
0
19001
 
Kirala

Member
May 30, 2012
6
0
0
They sold me a laptop with a refurbished HDD. I've posted my experience with them in some other thread.
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
TechZone හොඳයි නේද? PC Partner, PC House, laptop.lk, Hi Line, Infocus වලට වඩා.
Services අතින් හොඳයි මටනං, ගානත් ශේප්. Barclays ටිකක් ගණන් වැඩී.:(
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    පූස්;13982194 said:
    TechZone හොඳයි නේද? PC Partner, PC House, laptop.lk, Hi Line, Infocus වලට වඩා.
    Services අතින් හොඳයි මටනං, ගානත් ශේප්. Barclays ටිකක් ගණන් වැඩී.:(

    ලාභ බඩුවෙ හිලක් තියෙනවා බන් ගන්නවා නම් ඔරිජිනල් ඩීලර්ස් ලගෙන් ගනින් ඔය හම්බ කඩවල් වලට සල්ලි දෙන් නැතුව..

    උඹට ඕනෙ නම් එලකිරි එකේ ඉන්නවා ඔතරයිස් ඩීලර් කම්පැනි වල වැඩ කරන කොල්ලො උන්ගෙන් ඩිස්කවුන්ට් එකකුත් එක්ක ඔරිජිනල්ම ගන්න පුලුවන් ඔරිජිනල් වොරන්ටිත් එක්ක
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ලාභ බඩුවෙ හිලක් තියෙනවා බන් ගන්නවා නම් ඔරිජිනල් ඩීලර්ස් ලගෙන් ගනින් ඔය හම්බ කඩවල් වලට සල්ලි දෙන් නැතුව..

    උඹට ඕනෙ නම් එලකිරි එකේ ඉන්නවා ඔතරයිස් ඩීලර් කම්පැනි වල වැඩ කරන කොල්ලො උන්ගෙන් ඩිස්කවුන්ට් එකකුත් එක්ක ඔරිජිනල්ම ගන්න පුලුවන් ඔරිජිනල් වොරන්ටිත් එක්ක

    මටනං ඔය මුස්ලිම් කියල එකක් නෑ. ඕන කඩේකින් බඩු ගන්නවා. හැබැයි මට TechZone හොඳයි.මම බඩු ගන්නෙ TechZone.:yes::yes:
    මම කියන්න හැදුවේ ඒකයි. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා TechZone වට්ටන්න බාල ට්‍රයි එකක් දීල තියෙන්නෙ.:
    D
     
    • Like
    Reactions: adflavion