මචන්ලා මට කියනවද gym යද්දි ගන්න හොඳ Food schedule එකක්. මොනවගේ කෑමද ගන්න හොඳ ? අහලා තියෙන විදිහට වැඩිපුර protein තියෙන කෑම ලු නේ??? මම ගන්න ඉන්න supplement එක muscle juice 2544
මේ supplement එක shape ද ? Gym යන්න පටන් ගත්ත ගමන් supplement එකක් use කරන එක අවුලක් වෙයිද ?
Need advices !!


Bump Please
මේ supplement එක shape ද ? Gym යන්න පටන් ගත්ත ගමන් supplement එකක් use කරන එක අවුලක් වෙයිද ?
Need advices !!



Bump Please
Wheel walin machan workouts karanne, eka aul da?


ඉතින් ගොඩක් අය අහුවෙනවා.. බොඩිටෝන් කියල පෙත්තක් එනවා.. ඒක ලෝකෙම තහනම් කරපු පෙත්තක්.. හැබැයි ලංකාවට විතරක් තහනම් නෑ.. අපේ අය හිටු කියල බොනවා.. අනික අතුරු ආබාධ හෙනට.. ඔයිට වඩා හොඳයි අල බතල ටිකක් කාලා හෙමීට ඇඟපත හදාගන්න එක..