Gym යන අයගෙන් උපදෙසක්?

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Bara adu karaganna Diet karanna one carbs adu karanna
    Preworkout walata wada hoda black coffee ekak gahapan sugar Noda medium banana ekak ekka


    Cardio karanna daily inclined 15 dala 4-4.5 speed eke 30 min + 10,000 steps per day
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    ඇඟ අඩු කරන්නනම්,
    ඔයාගෙ ඇඟට දවසකට ඕනෙ කරන කැලරි ප්‍රමාණයට වඩා අඩුවෙන් කන්න ඕනෙ. එතකොට ඇඟ අඩු වෙන්නෙ. හැබැයි ඒක පොඩි ප්‍රමාණයකින් අඩු කරන්න පටන් ගන්න. එකපාරම ලොකු ප්‍රමාණයකින් අඩු කරල ලෙඩ හදාගන්න එපා.
    ඒක කරන්න හොඳම විදිය, එළවලු සහ පලතුරු, ප්‍රෝටීන් බහුල ආහාර, පුලුවන් තරම් කන්න. Process කරපු දේවල් කන්න එපා. කඩ කෑම කොහොමත් එපා. සහ කාබෝහයිඩ්‍රේට් වැඩි කෑම සහ තෙල් සහිත කෑම අඩු කරන්න. පිටි කෑම කන එකත් අවම කරන්න. අනිවාර්යයෙන්ම දවසට වතුර ලීටර් 3ක් බොන්න, පැය 6 - 8 නිදාගන්න. ඉඳගෙනම ඉන්න ජොබ් එකක්නම් කරන්නේ, පොඩි පොඩි stretching exercises කරන්න පැයකට සැරයක්වත් අඩුම.
    Protein supplement ගන්න එකේ ලොකු අවුලක් නෑ, ඒත් ඔයාගෙ ගෝල් එකේ හැටියට අනවශ්‍ය වියදමක්.
    Preworkout එක වෙනුවට කෙසෙල් ගෙඩි දෙකක්, freshmilk හෝ yoghurt blend කරල බොන්න gym එකට යන්න පැයකට කලින්. රට ඉඳි දෙකකුත් ඕකටම දැම්මට අවුලක් නෑ. ඕට්ස් කනවනම් ඕට්ස් දාගන්න, හැබැයි එතකොට කන බත් ප්‍රමාණය තව අඩු කරන්න ඕනෙ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,871
    113
    මචන්ලා මන් ලගක ඉදන් gym යන්න පටන් ගත්තා , හෙතුව තමයි මහත් වීම සහ chest එක පොඩ්ඩක් අඩු කරගන්න සහ arm එක පොඩ්ඩක් හදගන්න . මචන්ලා මම work out කරන්න කලින් pre work out එකකුයි schedule එකෙන් පස්සේ whey protein එකක් ගන්න පටන් ගත්තා . මේවා ගත්ත කියල ඇගට මොකුත් අවුලක් තියනවාද?
    බර අඩු කරගන්න whey protein ගහන්න තොට පිස්සුද හුත්තෝ
     
    • Haha
    Reactions: Psiko and jennt

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    මුලින්ම ඕව ගන්න එපා. ඇග හදනව කියන්නෙ මාසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.. Gym යන එක උබෙ lifestyle එකේ කෑල්ලක් කරගනින්. එතකොට ඕනවට වඩා progress එක බල බල වද වෙන්නෙත් නෑ. උබට result එකක් නොලැබී තියෙන්නෙත් නෑ. හැබැයි හරියට නියුට්‍රිශන් ටික වැටෙන්න ඕනෙ..නින්ද ලැබෙන්න ඕනෙ workout ටික වෙන්න ඕනෙ. මාස 6ක් වගේ ගියාට පස්සෙ සප්ලිමන්ට්ස් ගනින්. උබ ජිම් යනවනම් යන්න ඕනෙ ආය මැරෙනකන්ම ජිම් යන්න බලාගෙන.. නැත්තන් උබටම ඕක එපා වෙනවා.
    The best truth about the gym lifestyle.

    You don't get results by focusing on results. You get results by focusing on the actions that produce results
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන්ලා මන් ලගක ඉදන් gym යන්න පටන් ගත්තා , හෙතුව තමයි මහත් වීම සහ chest එක පොඩ්ඩක් අඩු කරගන්න සහ arm එක පොඩ්ඩක් හදගන්න . මචන්ලා මම work out කරන්න කලින් pre work out එකකුයි schedule එකෙන් පස්සේ whey protein එකක් ගන්න පටන් ගත්තා . මේවා ගත්ත කියල ඇගට මොකුත් අවුලක් තියනවාද?
    nah ehema aulk nah but hariyatama mokadda karanne kiana eka decide karanna. weight eka loss karannanm protein gannawata wada L-Carnitine wage gattanm iwarai. Pre-workout eka nm no issue. Whey eka ganna ekata wadiya mn hithanne creatine wage ganna bulk karanne nettam