SLR camera එකක්

Jun 14, 2012
420
47
0
මචං canon 60D එකක් ගන්නවා නම් මේ දවස් වල metropolitan එකේ offer එකක් යනවා ඉක්මන් කරලා ගනින 30 000 විතර අඩු කරලා ..!!
(හැබැයි දැනටමත් සෑහෙන්න බඩු ඉවරයි..
ගන්නවානම් ඉක්මනට ගනින් )
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    පොඩ්ඩා1;13970249 said:
    මචං canon 60D එකක් ගන්නවා නම් මේ දවස් වල metropolitan එකේ offer එකක් යනවා ඉක්මන් කරලා ගනින 30 000 විතර අඩු කරලා ..!!
    (හැබැයි දැනටමත් සෑහෙන්න බඩු ඉවරයි..
    ගන්නවානම් ඉක්මනට ගනින් )

    You mean this ?
    Canon EOS 600D Body 18.0 Mega Pixel Digital SLR Camera

    :eek::eek: BODY only Rs. :( 105,000.00
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    man d7000 k gennuwa ebay eken
    ebay tread eketh damma
    170 000
    made in japan
    with heavy duty tripod
    8gb class 10 sdhc
    4gb sdhc
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ඕන්න මචන්ලා මගේ ebay ඉතිහාසයේ වැඩිම වියදමක් දරපු බාන්ඩේ අද clear කරන් ආවා
    170 000 ක් විතර ගියා ඕං
    img0055ya.jpg

    img0056by.jpg


    මේ කැම් එකනම් සුපිරියි ඈ
    fbcoverddddddddd.jpg
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    meka keeyak watie da

    Nikon D5000 DSLR


    12.3-megapixel superb image quality. Selling with 18-55mm lens, 55-200mm lens, extra battery and a rapid charger, original Nikon camera bag and a lens pouch