අන්තිමට නිකන් කින්ඩියක් දැම්මා වගෙමෙම සුපීරි පරිගණක පද්දතිය Avatar චිත්‍රපටය render කීරීමට දිනකට කාර්යන් මිලියන 1.4 සිදුකෙරුනු ලැබුවා. 8 gigabyte දත්ත තප්පරයක් තුල සකස් කරමින් පැය 24 පුරා සම්පුර්ණ මාසයක් ගත උනා. බොහෝවිට චිතරපටයේ එක රාමුවක් render කිරීමට පැය කිහිපයක් අවශ්‍ය උනා.එක රාමුවක් යනු තත්පරයක රාමු 24න් එකක් එසේ සලකා බලනවිට Weta digital ආයතනය සතු පරිගණක පද්දතියේ බලය සිතා ගත හැකිය.
![]()

