නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    RePost බුවා;13988847 said:

    සුන්දර ලෙසට රූපෙන් පෙනුනත් ඇය මන බදනා
    රුපෙන් මැනිය නොහැකිය මේ සිරිලක් ලලනා
    කරනා දෙයක් දෙවරක් සිත නුවනින් උගත මනා
    උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

    :lol::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මොකද කියන්නේ කවි සිත් ඇති මිනිසුන්නේ?
    කවියෙන් යමුද වලියක් මේ නූල දිගේ
    එනවා නම් වලියට මේ අපි සමගේ
    හෙල්මට් අරන් වර නැත්නම් රිදෙයි අනේ////​
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    :love: :love: :love:
    මා වැනි හැන්ඩි කොල්ලන් සිටිනා විටේ :cool:
    නොදනිමි මන්ද ඔබ යන්නේ වටේ :oo:
    මා පිසාචයෙක් නොවන හන්දාදැයි සිතේ :growl:
    ඒ ගැන සිතමින් තනිව ලතවෙමි අනේ:(
    :love: :love: :love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;13988847 said:

    සුන්දර ලෙසට රූපෙන් පෙනුනත් ඇය මන බදනා
    රුපෙන් මැනිය නොහැකිය මේ සිරිලක් ලලනා
    කරනා දෙයක් දෙවරක් සිත නුවනින් උගත මනා
    බෑම කියනවානම් ඈ, කරපන් බන් ලොවෙත් ඉනා
    sirilak lalanawak neme oya canada lalanawak 5-:frown:
    thota one ekakata hina 5-:frown:
    මම කට්ටා;13988774 said:
    Alia-Bhatt1.jpg



    :):)සෙනෙහස අවදිවෙනතුරු හිත අස්සේ:):)
    :D:Dහිදිනෙමි ඔය නෙතු මත මති මත්තේ:D:D
    :(:(සුන්දර සිහින වැලපෙනවිට දුක අස්සේ:(:(
    :love::love:නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ
    :love::love:

    tho mokadha meka bump kale 5-:frown:
    RePost බුවා;13988995 said:
    මොකද කියන්නේ කවි සිත් ඇති මිනිසුන්නේ?
    කවියෙන් යමුද වලියක් මේ නූල දිගේ
    එනවා නම් වලියට මේ අපි සමගේ
    හෙල්මට් අරන් වර නැත්නම් රිදෙයි අනේ////​
    methna wali yanna thota pissudha:frown::frown::frown:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :love: :love: :love:
    මා වැනි හැන්ඩි කොල්ලන් සිටිනා විටේ :cool:
    නොදනිමි මන්ද ඔබ යන්නේ වටේ :oo:
    මා පිසාචයෙක් නොවන හන්දාදැයි සිතේ :growl:
    ඒ ගැන සිතමින් තනිව ලතවෙමි අනේ:(
    :love: :love: :love:
    ubath awadha kavi liyanna
    kavi maduwakata palayan 5- :frown:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    sirilak lalanawak neme oya canada lalanawak 5-:frown:

    අම්මට සිරි කිව්වේ කැනඩා කියලාද?
    අපි අදුරන කෙල්ලෙක් ඉන්නවා ඒ පැත්තේම
    එහෙනම් හොරෙන් කවි ලිව්වේ ඒකිටද?
    හොරෙන් බෙරේ ගැහුවත් නටපන් දැන් එලිපිටම....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;13989359 said:
    අම්මට සිරි කිව්වේ කැනඩා කියලාද?
    අපි අදුරන කෙල්ලෙක් ඉන්නවා ඒ පැත්තේම
    එහෙනම් හොරෙන් කවි ලිව්වේ ඒකිටද?
    හොරෙන් බෙරේ ගැහුවත් නටපන් දැන් එලිපිටම....
    marum kana epa:frown:ubata spread karanna oneth nalu rep denna
    5-:frown:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    marum kana epa:frown:ubata spread karanna oneth nalu rep denna
    5-:frown:

    ඔන්න පූසා පැනලා වගේ මල්ලෙන් නොකියාම
    බොරුවට -5 දැම්මාට කෝ රෙප් කැපුවාද?
    පල පල අයියේ අපි දන්නව උබේ හොර....
    අපි නම කීවේ නෑ අයියම කියනවද?​