නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ

rcccc

Member
Aug 19, 2011
50,276
2,578
0
31
-Goodbye-
නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ

kinopoiskru-Nina-Dobrev-955728.jpg

සෙනෙහස අවදිවෙනතුරු හිත අස්සේ:):):):):)
හිදිනෙමි ඔය නෙතු මත මති මත්තේ:D:D:D:D:D
සුන්දර සිහින වැලපෙනවිට දුක අස්සේ:(:(:(:(:(
නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ
:love::love::love::love::love:
 
  • Like
Reactions: mortalkombat

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,185
    771
    113
    බංකරේ..
    ඵල නෑ ලතැවිලා උබ දැන් ගේ අස්සේ...
    හීනෙන් ඇහැරිලා පලයන් ඈ පස්සේ...
    හමුවී පවසපන් සෙනෙහස සිත් සේ...
    ඉටු වේවා නුබෙ පැතුම නුබටම රිසි සේ...


    :P :rofl: :D :yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,276
    2,578
    0
    31
    -Goodbye-
    ඵල නෑ ලතැවිලා උබ දැන් ගේ අස්සේ...
    හීනෙන් ඇහැරිලා පලයන් ඈ පස්සේ...
    හමුවී පවසපන් සෙනෙහස සිත් සේ...
    ඉටු වේවා නුබෙ පැතුම නුබටම රිසි සේ...


    :P :rofl: :D :yes:
    I Am වෙමි Network Technician මචන්:yes::yes:
    උබේ අදහස පොඩ්ඩ්ක් මොඩිෆයි කරමින්:D:D:D:D
    හෑදුවා network එකක් ඇය හා මා යාකරමින්:P:P
    දැන් මගේ පැතුම ඉටුවේ සිත සතුටින් පුබුදුවමින්:love::love:

     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    8,142
    326
    83
    31
    රත්නපුර
    kinopoiskru-Nina-Dobrev-955728.jpg

    සෙනෙහස අවදිවෙනතුරු හිත අස්සේ:):):):):)
    හිදිනෙමි ඔය නෙතු මත මති මත්තේ:D:D:D:D:D
    සුන්දර සිහින වැලපෙනවිට දුක අස්සේ:(:(:(:(:(
    නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ
    :love::love::love::love::love:

    සෙනෙහස ඇත හැමදාමත් ඇගේ හිතේ
    එබුනු විට ඇගේ නිල්වන් නෙතු මත්තේ
    සුන්දර සිහින ඇත හැමදාමත් අපේ හිතේ
    හැමදාමත් රැජින නුඹමයි මගේ සිතේ
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    555
    306
    63
    37
    Sri Lanka
    කවිය ලස්සනයි මල්ලි........එක කවියක් නෙවෙයි කවි පන්තියක්ම දාන්නකෝ........:)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,838
    950
    113
    Alia-Bhatt1.jpg



    :):)සෙනෙහස අවදිවෙනතුරු හිත අස්සේ:):)
    :D:Dහිදිනෙමි ඔය නෙතු මත මති මත්තේ:D:D
    :(:(සුන්දර සිහින වැලපෙනවිට දුක අස්සේ:(:(
    :love::love:නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ
    :love::love:

     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,613
    2,536
    113
    30
    මගේම පුංචි ලෝකෙක
    මෙයානම් මගෙත් හිත ගත්ත මචන්.:)


    සුන්දර ලෙසට රූපෙන් පෙනුනත් ඇය මන බදනා
    රුපෙන් මැනිය නොහැකිය මේ සිරිලක් ලලනා
    කරනා දෙයක් දෙවරක් සිත නුවනින් උගත මනා
    බෑම කියනවානම් ඈ, කරපන් බන් ලොවෙත් ඉනා
     
    Last edited: