ඉංග්‍රීසි සිංදුවක්.......

dksljets

Member
Apr 12, 2009
299
11
0
ඉංග්‍රීසි සිංදුවක්.......

මං කාලෙක ඉඳං ඉංග්‍රීසි සිංදුවක් හොයනව තාම හම්බුනේ නෑ... දවසක් චැනෙල් අයි එකේ අයි-ටියුන්ස් එකේ ගියා... ඒක කියන්නෙ ලේඩි කෙනෙක්.. කවුද කියලනම් දන්නෙ නෑ හැබැයි ඒ වීඩියෝ එකේ එයා ඒ සිංදුව කියන්නෙ ලක්ස ගානක් සෙනග මැද ස්ටේජ් එකක ඉඳගෙන හරියටම කිව්වොත් රවුම් ස්ටේජ් එක වටේටම සෙනග ඉන්නව ලස්සන (සුදුපාට වගේ මතක හැටියට ) දිග ගවුමක් තමයි එයා ඇඳල ඉන්නෙ....

කාට හරි මේ ඉඟිවලින් අඳුනගන්න පුලුවන් නම් මට ඒ වීඩියෝ එක හොයල දෙන්න.... :yes::yes::yes::yes:
 

dksljets

Member
Apr 12, 2009
299
11
0
umba kiyanne shania twain gena


අනේ නෑ බන් ... ඒක කියන්නෙ පට්ට රෑක. ලයිට් දානව එකපාරට කලුවරේ ඉඳන්... බිල්ඩින් මොනවත් අහලකවත් පෙන්න තිවුනෙ නෑ.. කෙල්ල සිංදුව කියන්නෙ දිග ගවුමක් ඇඳන්.....
 

-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
අනේ නෑ බන් ... ඒක කියන්නෙ පට්ට රෑක. ලයිට් දානව එකපාරට කලුවරේ ඉඳන්... බිල්ඩින් මොනවත් අහලකවත් පෙන්න තිවුනෙ නෑ.. කෙල්ල සිංදුව කියන්නෙ දිග ගවුමක් ඇඳන්.....

celine dion ? koi kale wage sinduwakda 80s , 90s 2000 ita passe
 

dksljets

Member
Apr 12, 2009
299
11
0
බංකුවක් වගේ එකක් උඩ එයා වාඩිවෙලා ගිටාර් එකක් ගගහ තමයි කියන්නෙ
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබ හොයන්නෙ සිංදුවද :rolleyes:කෙල්ලවද:P
වචනයක් වත් මතක නැද්ද:dull:
 

dksljets

Member
Apr 12, 2009
299
11
0
මේකත් නෙමෙයිද.....??


nathooooo..... start up ekea godak wela music witharay..... kellawa penne tikak giyaaa,a crowd ekay stage ekay witharay penne eake...

man awrudu ganak hewwa kohoma hari hoyaganna oona meka
 

dksljets

Member
Apr 12, 2009
299
11
0
visatara okkoma eka paara kiyapan ban, umba nikan kotas vadhayenne eekath kiyanne

Kotinma kiyanawanam... mechcharay.

when start ekedi mulin kaluwaray Lights wadinawa mada thiyana stage ekata stage eka wateta rawumata laksha gaanak senaga innawa.... tika welaawak music giyaaama (sudupaatawage mathaka) diga gawmak andan kellek awith sinduwa kiyanne payttaama lassanay sinduwa.. tikak digay ......

Massive Crowd
Brilliant Light
Music begins
Long song..
Claps every where.....