ඉංග්රීසි සිංදුවක්.......
මං කාලෙක ඉඳං ඉංග්රීසි සිංදුවක් හොයනව තාම හම්බුනේ නෑ... දවසක් චැනෙල් අයි එකේ අයි-ටියුන්ස් එකේ ගියා... ඒක කියන්නෙ ලේඩි කෙනෙක්.. කවුද කියලනම් දන්නෙ නෑ හැබැයි ඒ වීඩියෝ එකේ එයා ඒ සිංදුව කියන්නෙ ලක්ස ගානක් සෙනග මැද ස්ටේජ් එකක ඉඳගෙන හරියටම කිව්වොත් රවුම් ස්ටේජ් එක වටේටම සෙනග ඉන්නව ලස්සන (සුදුපාට වගේ මතක හැටියට ) දිග ගවුමක් තමයි එයා ඇඳල ඉන්නෙ....
කාට හරි මේ ඉඟිවලින් අඳුනගන්න පුලුවන් නම් මට ඒ වීඩියෝ එක හොයල දෙන්න....

කෙල්ලවද