Cool Ebay Gadgets II

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ai ban ebay eken ona item ekak ganna puluwan ne :nerd:... paypal ekakin pay karanna kohomath adult wenna epai :confused:
    mama nam oya invoice ganne bargain parak dala item ganna :P
    ubata ebay adult section eke thiyena item purchase karanna ba :P ekata USA or Canada Resident kenek wenna ona :rofl:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පූස්;13994351 said:
    ඌ ගිෆ්ට් ඉන්වොයිස් එකක් එව්වොත් අපිට බෑ නේද රිෆන්ඩ් ගන්න.:confused::nerd::nerd::)
    gift invoice ?... ema ekak thiyenawa :shocked:?
    gift ekakata mokatada ban pay karanne :nerd:?
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    make_fun.png
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මේක ආතල් එකට වගේ ඕඩර් කරලා දැන් මාස 2ක්. :sorry::sorry:
    රිෆන්ඩ් ඉල්ලන්න නෝන්ඩි වගේ නිසා රීසෙන්ඩ් කරපන් කියල සෙලර්ට කිව්වා. ;)

    මෙන්න යකෝ කලින් එක අද ඇවිල්ලා.:):):)

    රීසෙන්ඩ් කරපු එකත් එයි ඊළඟ අවුරුද්දේ පෙබරවාරි විතර:lol::lol::lol::lol:


    Snapshot_20121204.jpg


    එකයි ඉල්ලුවේ, මූ 3ක්ම එවලා:lol::lol::lol:
    උට සිද්දිය කියන්න එතකොට උබට වැඩිපුර පොයින්ට්ස් ලැබෙයි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    mama ahanna kiyala hitiye oya 7W LED Corn bulb genapu un ge bulb thama hodata wadada ?
    mage ekak last week wada nathuwa giya :(... thawa godak issara tomtop site eke point wagekin gaththu 3W ekakuth wada nathuwa giya eka nam kamak na kiyamuko :confused:
    7W ekata mama sellerta video ekak deela refund ekak gaththa seller hoda nisa thamai okkoma wena ekek nam denne na :)
    ubalage ewaye thathwe kohomada mama thawa 7W genna kiyala hitiye me seen eken thawa genna bayai :(

    thama nam wada habai genath wadi kalak nam na:cool:
     
    • Like
    Reactions: Dinosaur767

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Weight Lifting Gloves

    කව්රු හරි මට දන්න කෙනෙක් හොයල දෙනවද Weight Lifting Gloves ලින්ක්ස් ටිකක්. වැඩිය ගණන් නැති හැබැයි හොඳ වෙන්න ඕනෙ. ගෙනාපු කෙනෙක් ඉන්නවනං කියන්න.:yes::yes::)

    මේක හොඳද? ඩොලර් 6යි වෙන්නෙත්, අනික USA. ඉක්මනට එයි. Please කව්රු හරි හොයල දෙන්න. නැත්තන් මේක හොඳ නං කියන්න.


    $(KGrHqUOKkEE4mCUVNCiBOQgn+pS9!~~0_12.JPG

    $(KGrHqJ,!kwE+5DrPb(oBQM8WliO6!~~60_57.JPG


    http://www.ebay.com/itm/Top-Quality-Bicycle-Weight-Lifting-Gloves-/280722345642?pt=LH_DefaultDomain_0&hash=item415c5b0eaa
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    machan la ebay eken subwoofer gennapu aya innawada????????
    kohomada USPS Priority Mail International eken ship karanawanam???? TAX eka ehema kohomada bn?????????????
     
    Last edited:

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Ring eka nam 25days hariyatama :cool:

    mp3 mewwa ekata nam 50 panna, :( man refund aran thibbe..:)
    awata passe uta aye gewwa salli :yes::yes:

    Menna niyama kollek. pahu welahari awanam salli apahu gewapu eka hondai. Nettam ithuru sellersla tikath lankawata shipping nawatthai. :yes::yes::yes:
     
    Status
    Not open for further replies.