Arrow (TV Series 2012) ~ weekly updates ~

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    arrow eke ep 8 menna, meka ikmanata ivara unoth vedak ne neda machan,. hemadama vage ubata sup ekak dunna onna, 150mb

    http://www.embedupload.com/?d=4CJRFYVJJP

    me kathave mama asama kella,
    BTIuv.jpg

     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Patta TV Series akak.

    yep kaalekin balapu hoda ekak

    arrow eke ep 8 menna, meka ikmanata ivara unoth vedak ne neda machan,. hemadama vage ubata sup ekak dunna onna, 150mb

    http://www.embedupload.com/?d=4CJRFYVJJP

    me kathave mama asama kella,
    BTIuv.jpg

    thanks for da help thread ekata link eka danawa man thawa poddakin mekath danawa :)

    season 01 iwara wenawa 2013 january 2nd or 3rd week :) season 02 mid june patan gannawa kiyala aranchiy bt nt confirmed
    Patta TV Series akak.
    ELA ELA
    yep !
    ko aluth eka
    added

    thanks macho
    :D
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E08 HDTV x264 ChameE

    Arrow S01E08 HDTV x264 ChameE

    KzAjv.jpg


    ඔන්න අද කතාව බලපු නැති යට බාගන්න පුළුවන් තරඟ සයිස් අඩු කරලා දැම්මා
    Note :
    අලුතින් පටන් ගත්තු වැඩකටයුතු සමග අන්තර්ජාලයට පැමිණීමේ වෙලාව සිමා කරන්න සිදුව ඇති බැවින් ත්‍රෙඩ් එක අලුතින් කොටස් එකතු කිරීමාදී පමා විය හැකි බව සලකන්න :/ අද දාපු කොටස මට තවම බලන්න බැරි වුනා ඒ ගැන විස්තරයක් එක්ක පුළුවන් ඉක්මනට පොස්ට් එක අප්ඩේට් කරන්නට කටයුතු කරමි

    Arrow S01E08 HDTV x264 ChameE - 130mb
    Code:
    http://kat.ph/arrow-s01e08-480p-hdtv-x264-chamee-t6877174.html
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E09 480p HDTV x264 ChameE

    Arrow S01E09 480p HDTV x264
    mid season finale

    KzAjv.jpg


    කට්ටියට ඔන්න පරක්කුවක් නොවීම Arrow කතා මාලාවේ අද විකාශය වෙච්ච කොටස අරන් ආව. අද කොටසේ පොඩි විශේෂත්වයක් තියේ එහෙම නැත්තන් මේ වසර සදහා කතා මාලාවේ අවසන් කතාංගය තමා අධ විකාශ වෙන්නේ


    කතාව ගැන කෙටියෙන් කියනවා නං ඔලිවර් ට තෙරුන් ගානවා ඔහුගේ අම්මා හා නංගි ඔහුත් සිය පියාත් අතුරුදන් වීමෙන් අනතුරුව නත්තල් සමරා නැති බවට. ඒ නිසා තම පව්ලේ අයව සතුටින් තියන්න ගන්නා වැයමක් තමා තියෙන්නේ


    ඒ කලින් කතාංග වල තිබුනා පැරණි දේවල් නැවත මතක් විඉම් එහෙම නැත්තන් දුඋපතේ හිරවෙච්ච කාලේ වෙච්ච දේවල් ඉඩ හිට පෙන්නනවා වගේම Deathstroke, Dark Archer දෙදෙනාවත් දුපතේ හිර වෙලා ඉන්නකොට ට උදවු කරන ජෙනරාල් Yao Fei
    වගේම ඉදිරි කොටස් වල අපට හමුවීමට නියමිත Roy Harper
    හෙවත් රෙඩ් ඇරෝ / ස්පීඩී
    ඇතුලත් දර්ශන දෙක තුනක්ද තිබේ


    වැඩි විස්තර කියන්න ඕනේ න කට්ටිය බලන්න මෙන්න ලින්ක් එක

    Arrow S01E09 480p HDTV x264 ChameE - 130mb
    Code:
    http://kat.ph/arrow-s01e09-480p-hdtv-x264-chamee-t6896789.html
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    note :


    • නැවත කතා මාලාව විකාශනය වෙන්නේ ලබන වසරේ

    • දැනට දැනගන්න ලැබී ඇති තොරතුරු වලට season 01 සදහා කතාංග 23ක් ඇතුලත් වෙන අතර CW හි ඉලිඉමට අමතර කතාංගයක් එක කිරිමස සුදානම් බවක් දැනගන්න ලැබී ඇත


    • season 02 ; 2013 දෙසැම්බර් මාසයේදී එනවා කිය කියනවා [ season 01 ඉවර වුනාම මාස 3 ක විරාමයක් අරන්;) ]
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එල
    720p වලින් වත් බැලුවේ නැත්නම් වැඩක් නෑ බං
    මටත් එපිසෝඩ් 10 තමා බලන්න තියෙන්නේ
    කතා දෙකක් නෑ සුපිරි
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    එල
    720p වලින් වත් බැලුවේ නැත්නම් වැඩක් නෑ බං
    මටත් එපිසෝඩ් 10 තමා බලන්න තියෙන්නේ
    කතා දෙකක් නෑ සුපිරි
    mehemay machan eka ekkenage net speed gana hithanna onene anika unlimited nane hamotama :)