scurvy too little matta

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මැට්ටා;13995538 said:
    ඒක නම් ඇත්ත ..
    හැබැයි හම්බයන්ට කෙළිමු ! කියල thread එකක් තිබුනොත් කොල්ලෝ යන්නේ උඩ පැනගෙන :yes:

    හම්බයෝන්ට කළින අතරේ බුද්දාගම ගැනත් හිතමු
    කියල මම කියන්නෙ

    too little aya nam hoda post dana kanak kyala mama dakka
    ahama awata itin godak aya post danawa aka samanyai
    apyt ahama awa damma nam balawi members la
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මෙහෙමයි මචන් අපි කොච්චර වැදගත් කියල ලිපියක් දැම්මත් එක අනිත් එක්කෙනාට බලන්න උවමනාවක් නැත්නම් වැඩක් නැහැ.අපිට අනිත් අයට බලන් මේක බලපන් කියල බෙල්ලෙන් අල්ලලා පෙන්වන්න බැහැ මචෝ.ඒ උනාට මචන් අප්සෙට් වෙන්න එපා හොඳ ලිපි බලන පිරිසකුත් ඉන්නවා.එයාල නිතරම ඒවා බලනවා.හොඳ ලිපි බලනවට වඩා කෙල්ලෙක් ගේ ජන්ගියක් මොකක් හරි තිබොත් බලන කට්ටිය වැඩි.එකට වැරද්දක් කියන්න බැහැ මිනිසුන්ගේ අසාවල් නේ.කෙල්ලෙක් කතා කරොත් වැඩි හරියක් දුවගෙන යනවා මොකද මේකේ කෙල්ලෝ අඩු හින්ද.මටත් මුල් කලේ ඔය උඹට ඇති උනා හැඟීම ඇති උනා මමත් මහන්සි වෙලා ලිපි ලියලා දානවා 200ක් විතර බලල කොමෙන්ට් කරලා තියෙන්නේ 8 දෙනෙක් විතර එකෙනුත් රේප් දීල යන්නේ එක්කෙනෙක් වගේ.ඔවා මචන් කාලයත් එක්ක වෙනස් වෙනවා දිගින් දිගටම හොඳ ලිපි දාපුවම ඒවා බලන අය නම බලල ලිපිය කියවන්න එනවා. කල කිරෙන්න එපා මචන් දිගටම හොඳ ලිපි දමන්න.මගෙන් රේප්++:)
     
    • Like
    Reactions: ගූ ගල්
    හම්බයෝන්ට කළින අතරේ බුද්දාගම ගැනත් හිතමු
    කියල මම කියන්නෙ

    too little aya nam hoda post dana kanak kyala mama dakka
    ahama awata itin godak aya post danawa aka samanyai
    apyt ahama awa damma nam balawi members la

    අපේ ආගම අපි හරියට අදහනවා නම් හම්බයන් ට කෙලින්න ඕනා නෑ බන් ..:yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    තව නම් කීපයක් අඩුයි... උබට හිට් වෙන ත්‍රෙඩ් එකක් ඕනෙ නම් එක්කො කාව හරි expose කරපන්... අම්මෝ එක රැයින් උබත් famous ඌත් famous.. එහෙම නැත්නම් ආගමකට බැනපන්,, එහෙමත් නැත්නම් මුස්ලිම් ආගමේ හොද කියපන්... ඔය ඕන ක්‍රෙමේකින් අඩුම තරමෙ එක රැයින් කමෙන්ටු හත්-අටසීයක් වැටෙන හිට් වෙන ත්‍රෙඩ් එකක් වෙනව. :lol::lol:
     
    :D:D:yes::yes:

    එකනම් ඇත්ත මම thread එකක් දැම්මොත් පැයක් යන්න ඉස්සෙල්ල pages 10-20 ක් පිරීලා
     
    Last edited:
    • Like
    Reactions: galibba11

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    ඒ ටිකට කාටද රිදිල.. පවුබන් රෙපුත් කපල. දැන් පට ගාල දුවල ගිහින් මගෙ ත්‍රෙඩ් එක බම්ප් කරයි.. :lol::lol:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මැට්ටා;13995601 said:
    අපේ ආගම අපි හරියට අදහනවා නම් හම්බයන් ට කෙලින්න ඕනා නෑ බන් ..:yes::yes:

    ubata terenna na hambayo karana dawal
    api mawa nawattuwe natnam hambayo apyta kalinawa
     
    • Like
    Reactions: Roshan 4ever

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    මැට්ටා;13995538 said:
    ඒක නම් ඇත්ත ..
    හැබැයි හම්බයන්ට කෙළිමු ! කියල thread එකක් තිබුනොත් කොල්ලෝ යන්නේ උඩ පැනගෙන :yes:

    මැට්ටා;13995601 said:
    අපේ ආගම අපි හරියට අදහනවා නම් හම්බයන් ට කෙලින්න ඕනා නෑ බන් ..:yes::yes:

    තව නම් කීපයක් අඩුයි... උබට හිට් වෙන ත්‍රෙඩ් එකක් ඕනෙ නම් එක්කො කාව හරි expose කරපන්... අම්මෝ එක රැයින් උබත් famous ඌත් famous.. එහෙම නැත්නම් ආගමකට බැනපන්,, එහෙමත් නැත්නම් මුස්ලිම් ආගමේ හොද කියපන්... ඔය ඕන ක්‍රෙමේකින් අඩුම තරමෙ එක රැයින් කමෙන්ටු හත්-අටසීයක් වැටෙන හිට් වෙන ත්‍රෙඩ් එකක් වෙනව. :lol::lol:

    ඒ ටිකට කාටද රිදිල.. පවුබන් රෙපුත් කපල. දැන් පට ගාල දුවල ගිහින් මගෙ ත්‍රෙඩ් එක බම්ප් කරයි.. :lol::lol:

    තොපි දෙන්නා මේ දවස් ටිකේම චා උනා මදිද බොල?
    :lol::lol::lol::lol:
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    expose කියල මොකද්ද බන් චාටරේ පොඩ්ඩ්ක් පැහැදිලි කරපන්කො.. :D:D

    එක ඉතින් ඒ thread එකේ comments කියෙවුවනම් තේරෙනවා.ඒත් අවුලක් නෑ උඹට හොඳයිනම්. :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    එක ඉතින් ඒ thread එකේ comments කියෙවුවනම් තේරෙනවා.ඒත් අවුලක් නෑ උඹට හොඳයිනම්. :lol::lol:
    හිහ් ඒ ටිකට මට ආපු pm ටික ඇති බන්... මිනිස්සු හිතන ඒව අපිට මොකෝ බන්.. ඒව හරි ගස්සන්න උවමනාවක් නෑ.. අනික ඌ ත්‍රෙඩ් එකේ මුලින්ම කියල තියෙනව මම ගැන. ඒ ඇති...
    :)