GT ape Rep powers ayeth denna please.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Dear GT Bro

    එලකිරි එක අපේ ජ්විතේම කොටසක් වෙලා දැන් සෑහෙන්න කාලයක් වෙනවා. අපි ගොඩක් ආසාවෙන් තමයි එලකිරි එකේ treads දැම්මේ. අපි trip එකක් ගියත් tread එකක් දාන්න picturs, information එකතු කරන තත්වෙට පත් වුනා. සමහර යාලුවෝ අපිට හිනා වෙනවා trip ගියාම. දවස් ගානක් මහන්සිවෙලා තමයි සමහර වෙලාවට treads දාන්නේ. ඒ දාන treads වලින් අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ සතුටක් විතරයි. අපි එහෙම treads දාලා earn කරපු දේවල් දෙකක් තිබුනා. Rep points & Rep power එක. මම එලකිරි එකට join වෙලා අවුරුද්දක් වෙනවා. ඒ අවුරුද්දට මම Rep points 1283 & Rep Pow 8 වෙනකන් earn කරගත්තා. එහෙම කලේ මම ගොඩක් මහන්සිවෙලා. දැන් මගේ Rep Power එක 3යි. සමහර පරණ members ලගේ 4 යි. කිසිම දෙයක් නොකරපු අයට මහන්සි වෙලා treads දාපු අයට වඩා rep power තියනවා. මේක හොද දෙයක් නෙමෙයි කියලා මට හිතෙනවා. මම වගේම තවත් active members ගොඩක් අය මේ ප්‍රශ්නේ නිසා කනගාටුවෙන් ඉන්නේ. Treads දාන එක මට එපා වෙලා දැන්. තවත් පාරක් අපේ rep power එක ගැන හිතලා බලන්න කියලා මම කරුණාවෙන් GT ගෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැති වුනොත් යාන්තම් හැදිගෙන ආපු අපේ එලකිරි එක අපිට නැතිවෙලා යාවි.

    :(:(:(

    Reply from GTRZ

    Rep count eka adu wela na ne machan. Rep power eka witharai adu wela thiyenne.
    1. Ithin rep power eka adu unama ai duk wenne. Rep power eka adala wenne kata hari rep denna or kagen hari rep adu karannai. Eka thamnta adalathwayak na ne :yes:

    Parana widiyata anuwa hari widiyata or waradi widiyata rep godak ekathu kara gaththa kattiyata anik ayata loku balapam karanna puluwan. Egollo kamathi nathi kattiyage rep loku ganan walin adu karanna puluwan ewagema thamange yaluwanta loku ganan walin rep denna puluwan. Ethakota aluthen ena kenek or aluthen patan ganna kenek kohomath godak rep thiyana kenek passen yanna wenwa or egoolo hondin thiya ganna ona.
    Anika mama dakak widiyata me godak rep thiyana kattiyagen boho pirisak rep ekathu karan thiyenne rep exchange kalla or watina kamak nathi post or thread walatath yaluwanta kiyala rep dan. Ewagema kalli gahila kattiya pitinma rep wadi kara gena.

    Enisa aluth kramaya anuwa rep godak wadi unath anik ayata wishala balapamak karanna ba. Hamogenma labena rep athara paratharaya langai issarata wada. Namuth rep godak thiyana kota rep power eka godak wadi namuth eka issara tharam loku gap ekak na.

    2. Parana members lata rep wadi weemak na. Awruddatama 1 rep point ekai add wenne. Eka gannath post godak dala eyata kattiya rep deela thiyennath ona. Eka nikan hambenne na parana una kiyala. Eeta wada lesiyen aluth member kenekuta honda post dala rep godak ekathu karan rep power eka wadi kara ganna puluwan.
    Namuth ayeth kiyanna ona rep power eka thamnta adala deyak nemei thaman hithanna ona thamange rep points ganai. Eka aluth parana hamotama ekai.

    3. Dan issara widiyata godak rep ekathu kara gaththa members lata wasiyak thiyanawa podi wasiyak thiyanwa namuth elakiri eke wadiyenma rep ekathu karana ayatath thiyanne 1500 withara points. Enisa aluth kenekta e gana lesiyen ganna puluwan tikak mahansi wela honda post and thread dammoth.

    Anik eka thama issarahata rep exchange karana ayage total rep adu karannawa 25% wage. Digatama kaloth 0 karanan wenawa. Issara unath wishala washayen rep exchange karapu ayage rep adu wenna boho durata ida thiyanwa. Enisa issara rep godak ekathu kala kiyana eka loku wasiyak nemei.

    • Like
    Reactions: TNHM and SaNDun

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    Dear GT Bro

    එලකිරි එක අපේ ජ්විතේම කොටසක් වෙලා දැන් සෑහෙන්න කාලයක් වෙනවා. අපි ගොඩක් ආසාවෙන් තමයි එලකිරි එකේ treads දැම්මේ. අපි trip එකක් ගියත් tread එකක් දාන්න picturs, information එකතු කරන තත්වෙට පත් වුනා. සමහර යාලුවෝ අපිට හිනා වෙනවා trip ගියාම. දවස් ගානක් මහන්සිවෙලා තමයි සමහර වෙලාවට treads දාන්නේ. ඒ දාන treads වලින් අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ සතුටක් විතරයි. අපි එහෙම treads දාලා earn කරපු දේවල් දෙකක් තිබුනා. Rep points & Rep power එක. මම එලකිරි එකට join වෙලා අවුරුද්දක් වෙනවා. ඒ අවුරුද්දට මම Rep points 1283 & Rep Pow 8 වෙනකන් earn කරගත්තා. එහෙම කලේ මම ගොඩක් මහන්සිවෙලා. දැන් මගේ Rep Power එක 3යි. සමහර පරණ members ලගේ 4 යි. කිසිම දෙයක් නොකරපු අයට මහන්සි වෙලා treads දාපු අයට වඩා rep power තියනවා. මේක හොද දෙයක් නෙමෙයි කියලා මට හිතෙනවා. මම වගේම තවත් active members ගොඩක් අය මේ ප්‍රශ්නේ නිසා කනගාටුවෙන් ඉන්නේ. Treads දාන එක මට එපා වෙලා දැන්. තවත් පාරක් අපේ rep power එක ගැන හිතලා බලන්න කියලා මම කරුණාවෙන් GT ගෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැති වුනොත් යාන්තම් හැදිගෙන ආපු අපේ එලකිරි එක අපිට නැතිවෙලා යාවි.

    :(:(:(
    oya thiyenne oyage rep points serama tika
     
    • Like
    Reactions: TNHM

    man dan poddakata kalin ubata rep ekak dunna.. eka add wela thiyeda balanna :)
     
    • Like
    Reactions: TNHM

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    that's because the rep power depends on NOT only the reps you've earned, or the post count but also the join date to the community

    Sometimes back we used to have "stars" which each member was given according to their join date
    6 months - 1 star
    12 months - 2 stars
    18 months and above - 3 stars like that

    Guess GTRZ wanted that factor also to be included in the procedure
     
    • Like
    Reactions: TNHM

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1st sigi's and now rep's hmmm not good

    :(:( සිගි නම් නැතත් කමක් නැ. මේ අපි මහන්සිවෙලා earn කරපුවා. හොරු ගෙනිච්චා වගේ නැති වුනාම හැමෝටම හිත රිදෙනවා.:(:(
     
    • Like
    Reactions: TNHM