පූස්;13995029 said:කව්රු හරි මට දන්න කෙනෙක් හොයල දෙනවද Weight Lifting Gloves ලින්ක්ස් ටිකක්. වැඩිය ගණන් නැති හැබැයි හොඳ වෙන්න ඕනෙ. ගෙනාපු කෙනෙක් ඉන්නවනං කියන්න.
මේක හොඳද? ඩොලර් 6යි වෙන්නෙත්, අනික USA. ඉක්මනට එයි. Please කව්රු හරි හොයල දෙන්න. නැත්තන් මේක හොඳ නං කියන්න.
http://www.ebay.com/itm/Top-Quality-Bicycle-Weight-Lifting-Gloves-/280722345642?pt=LH_DefaultDomain_0&hash=item415c5b0eaa
Owa ebayta waediya SL walin aduwata ganda puluvan!




වෙන්නෑති එකයි ඔක ගන්න දේන්නේ නෑත්තේ... 



