photography with amilaboy

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    එලකිරි... මමත් ඉගෙන ගන්න ආසයි මචන් ඔය සබ්ජෙක්ට් එක.... මන් ගාවනම් තියෙන්නේ පොඩි ඩිජියක්..... sony cybershot dsc H90

    359z2n8.jpg


    ic8cop.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එලකිරි වැඩක් මචන් ඔන්න අපිත් සෙට් උනා එහෙනම්:cool:
    6+ජයවේවා
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    elakiri
    api oka ganath katha karamu

    මචෝමේකෙ පාර්ට් 2.3.4 ටික අදම පොස්ට් කරල නිදාගනිංකො.
    ඹය ටික කියවනකං මට නින්ද යන් නෑ අනේ දැං නිදා යන් එපා උඹ

    :nerd::(:(
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113

    capturewnd.jpg

    මේ වගේ එවුන්ට මොනවද කියපන් කරන්න ඕනා
    මන් මෙහෙ පට්ට ගේමක් දීල නූලක් රන් කරනව
    මූට කැම් එකක් නෑ කියල මගේ රෙප් කපන්නවා
    :(:(:(:(:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    capturewnd.jpg

    මේ වගේ එවුන්ට මොනවද කියපන් කරන්න ඕනා
    මන් මෙහෙ පට්ට ගේමක් දීල නූලක් රන් කරනව
    මූට කැම් එකක් නෑ කියල මගේ රෙප් කපන්නවා
    :(:(:(:(:(

    meke inawa ban demawpiyangen kaka rata barak wela inna anathayo tikak.. anna ae ekek wenna athi oya wede karanna aththe... un deyak karanneth ne.. karana ekakta karanna denneth ne.. owa ganan ganna epa... :D