machan badu aran ewana ekanam amarui, kohomahari lab walata Gov eken salli hambawenawane.
machan badu aran ewana ekanam amarui, kohomahari lab walata Gov eken salli hambawenawane.
ගොඩක් අය නොදන්නවා වුනාට සමහර ඉස්කෝල තියනවා ඒවගෙ ළමයි කොමුපියුටර් එකක් එහෙම ටීවි වලින් ඇරෙන්න ඇත්තට නොදැකපු. රසායනාගාරයක් නමට වත් නැති ඉස්කෝල තියනවා.
mama danna kenek innava ,, habai girl kenek.
පැටියා;14002090 said:ගොඩක් අය නොදන්නවා වුනාට සමහර ඉස්කෝල තියනවා ඒවගෙ ළමයි කොමුපියුටර් එකක් එහෙම ටීවි වලින් ඇරෙන්න ඇත්තට නොදැකපු. රසායනාගාරයක් නමට වත් නැති ඉස්කෝල තියනවා.
අම්මා ජාතික පාසලක විදුහල්පති කෙනෙක්.
ඕනෙ නම් එයාගෙන් අහලා විස්තර හොයලා දෙන්නම් ඔය වගේ දෙයක් කරන්නෙ කොහොමද කියලා.
ඒ වගේ දෙයක් කරන්න පුලුවන් නම් එක ළමයෙකුට නෙමෙයි. ළමයි ගොඩකට උපකාරයක් වෙයි![]()
Ok machan ehema iskolayak thiyanawanam mata Australia walin use karapu computers tikak aran ewanda puluwan. Lankawata boxes sea freight yawanda $30hai charge karrane. Habai kauru hari clear karala distribute karanda one.
ඉතිං ඔයා ලංකාවට ආවහම පුලුවන්නෙ එහෙම කරන්න.machan....api ekathu wela fund ekak open karala help karamu ban...oona tharam kattiya innawa./.students witharak nemei....godak duppath pawuluth innawa..EK Friends kiyala fund ekak patan gamu...
පැටියා;14002179 said:ඉතිං ඔයා ලංකාවට ආවහම පුලුවන්නෙ එහෙම කරන්න.
Machan lankawe 2 weeks thamai inne, inna tikatath ehe mehe yanawa. mama khomatath anatha niwasa walata udau karanawa.
As you wish machan.$100 k ekkenekuta denne nathuwa $10 gane 10 denekta monthly dunna nam hodai mang hithanne , anek eka machan godak uni student la ta mahapola hamba wenawa monthly rs 8000 k withara . salli walin nathuwa . badu banda walin help karanna puluwan nam hodai . anyway good work machan .
පැටියා;14002270 said:As you wish machan.
Ausi වල නැද්ද මොකුත් Associations එහෙම ලංකාවට උදවු කරන?
එහෙම එකක් හරහා කරනවනම් ඔයාට ගොඩක් ලේසියි.
Lanka Care කියලා Association එකක් තියනවා ඒකෙන් මගෙ යාලුවෙකුටත් ගොඩක් උදවු කලා.
මොකක්ද රට කියලනම් මතක නෑ.
Ehema eva thiyanawa habai eva run karana aya bagayak sakuwe dagannawa. godak charities thianawa child sponsorship karana, habai dena salli okkama lamayata yanne na.



පැටියා;14002367 said:ohh so sad machan
Ahenam personally karana eka tama hoda.
Self satisfaction eka wath ituruine antimata
Good luck machan![]()