ඔලුව කැක්කුම තිස්සෙම තියෙනවද?
මේ ගැන health & lifestyle වල අපි දැම්ම කලින්. ඒ වුනාට ඒ පැත්තේ එන කට්ටිය අඩු හන්ද සිංහල අකුරු හොයාගෙනම මේ පැත්තේ දානවා.
කට්ටියට පහත ලක්ෂණ තියෙනවනම් ඒකට computer එක හේතුවක් වෙන්න පුළුවන්.
තිස්සෙම ඔලුව රිදෙනවද?
පෙනීම වෙනස් වෙනවද?
අතක් හිරි වැටිලා වගේ දැනෙනවද?
කොන්ද හරි බෙල්ල හරි රිදෙනවද?
දෙයක් එක සැරේ තේරුම් ගන්න අමාරුද?
තිස්සෙම කේන්ති යනවද?
වැඩි වෙලාවක් computer එක දිහා බලා ගෙන හිටියම වෙන දේවල් ගැන මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න පුළුවන්. ඒ ගැන කෙටියෙන් කියනවනම් පරිඝනක තිරය දෙස ගොඩ වෙලාවක් බලා සිටීමෙන් මොළයට හානි සිදු විය හැක. ස්නායු වලට හෝ මතකයට බලපෑ හැක. හර්දයාබාධ වලට ගොදුරු විය හැක. ආවේගශීලී විය හැක. කලින් කිව්වා ලින්ක් එකේ උදාහරණ තියෙනවා
http://www.elakiri.lk/forum/showthread.php?t=1513710