එළකිරි යාළුවනේ පොඩි දෙයක් තියෙනවා දැනගන්න. 

දැන් කැම්පස් පටන්ගන්නත් ලඟයිනේ.

ඉතින් කැම්පස් ගියාම එක්කෝ බෝඩිමක. නැත්නම් නේවාසිකාගාරයේ නේ ඉන්න වෙන්නේ. ඉතින් ගෙදර වගේ නමේ. ගෙදර ඉන්න කොට නම් අම්ම,තාත්ත අපිගැන හොයල බලනව තදින්ම, ඒවගේම සල්ලිඋනත් දෙනවනේ ඉල්ලුවම. 

ඉතින් මට දැනගන්න ඕන colombo මෙඩිසින් අහුඋන කෙනෙක්ට මාසෙට කොතරම් වියදමක් අවම ලෙස යනවද? මන් දන්නව මේක ඉතින් සාපේක්ෂයි එකි නෙකාගේ වියදම් තත්වේ ගත්තම. මට ඕනේ නොකා නොබී හරියට අඳින්නේ නැතිව චාටර් විදියට ඉන්නැතිව අනෙත් අය වගේ සාමාන්‍ය විදියට ඉන්න.
ඒත් මම අදහස් කරන්නේ ඇවරේජ් කොස්ට් එක. කෑම වලට, ඇඳුම් පැලදුම්වලට, පොත්පත් වලට සහ අවශ්‍ය උපකරන සහ විශේෂ ඇඳුම් වලට වගේ?
මම දන්නවා එළකිරියේ ගොඩක් කැම්පස් යාළුවෝ ඉන්නවා. එයාල මට උදව්වක් විදයිට මේගැන කියනවද? ඇතම ගාන කියන්න ඕකේ!!!