Campus cost of living ?

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
එළකිරි යාළු‍වනේ පොඩි දෙයක් තියෙනවා දැනගන්න. :yes::yes::yes: දැන් කැම්පස් පටන්ගන්නත් ලඟයිනේ.:D:D:D ඉතින් කැම්පස් ගියාම එක්කෝ බෝඩිමක. නැත්නම් නේවාසිකාගාරයේ නේ ඉන්න වෙන්නේ. ඉතින් ගෙදර වගේ නමේ. ගෙදර ඉන්න කොට නම් අම්ම,තාත්ත අපිගැන හොයල බලනව තදින්ම, ඒවගේම සල්ලිඋනත් දෙනවනේ ඉල්ලුවම. :yes::yes::yes:

ඉතින් මට දැනගන්න ඕන colombo මෙඩිසින් අහුඋන කෙනෙක්ට මාසෙට කොතරම් වියදමක් අවම ලෙස යනවද? මන් දන්නව මේක ඉතින් සාපේක්ෂයි එකි නෙකාගේ වියදම් තත්වේ ගත්තම. මට ඕනේ නොකා නොබී හරියට අඳින්නේ නැතිව චාටර් විදියට ඉන්නැතිව අනෙත් අය වගේ සාමාන්‍ය විදියට ඉන්න.

ඒත් මම අදහස් කරන්නේ ඇවරේජ් කොස්ට් එක. කෑම වලට, ඇඳුම් පැලදුම්වලට, පොත්පත් වලට සහ අවශ්‍ය උපකරන සහ විශේෂ ඇඳුම් වලට වගේ?

මම දන්නවා එළකිරියේ ගොඩක් කැම්පස් යාළුවෝ ඉන්නවා. එයාල මට උදව්වක් විදයිට මේගැන කියනවද? ඇතම ගාන කියන්න ඕකේ!!! ;)
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
ටොපික් එක දැක්කම බය හිතුන යකෝ :D

ඇයි මචන්? :D
කොහොමත් ලංකාවෙ ගොඩක් අයට බය හිතෙනව cost of living කියල දැකපු ගමන් :D
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කවදද මචන් කැම්පස් එකට අලුතින් කට්ටිය ගන්නේ. ඔය 2011 වල ලියපු අය නේද ?
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    පිස්සු පුසා;14012730 said:
    8,000-11,000 per month
    depend on place & person :yes::yes::yes:

    අහ් එහෙනම් අවුලක් නෑ.. තෑන්ක්ස් මචන් රිප්ලයි එකට
    ඒත් මචන් 11ක් ඇතිවෙයිද බන් ? :confused:
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    malli
    inna tanata around 5000 wath yai
    foods walata around..6000 yanawa.(faculty eken kanawa nam tikak adu wei)
    mainly oya 2ka witarai.ubata itin awasya badu gannath 1500 witara yai....
    books ready kara genane atte.......nat nam wiyadama wedi...mokada 1st year library use amarui......oya koheda inne......oya tikak colombin pita kenek nam/...hostel apply karanna puluwan only 10 tamai 1st year ganne.......hostel tami batch eke 90% witara un inne.....
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    කවදද මචන් කැම්පස් එකට අලුතින් කට්ටිය ගන්නේ. ඔය 2011 වල ලියපු අය නේද ?

    ඔව් මචන්. ජනවාරි ගනියි බන්. දැන් සෑහෙන්න පරක්කුවෙලානේ තියෙන්නේ. අවුරුදු 5හ 6ක් 7ක් වෙලා නාකි වෙලා තමයි ඩිග්රියක් ගන්න වෙන්නේ. :angry::angry::angry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ ඔය අහල පහල ඒ.ලෙවල් බයෝ කරන එකෙක් දෙන්නෙක් හොයලා Individual ක්ලාස් කරහන්කෝ. එතකොට අම්මලට වදදෙන්න ඕනේ නැහැ සල්ලි ඉල්ලලා.
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    malli
    inna tanata around 5000 wath yai
    foods walata around..6000 yanawa.(faculty eken kanawa nam tikak adu wei)
    mainly oya 2ka witarai.ubata itin awasya badu gannath 1500 witara yai....
    books ready kara genane atte.......nat nam wiyadama wedi...mokada 1st year library use amarui......oya koheda inne......oya tikak colombin pita kenek nam/...hostel apply karanna puluwan only 10 tamai 1st year ganne.......hostel tami batch eke 90% witara un inne.....

    අහ් මේ ඉන්නේ දොස්තර අයිය. තෑන්ක් අයිය රිප්ලයි එකක් දැම්මට. මම ඉන්නෙ දැනට මාතර. පොත් වගයක් පාස්අවුට් උන අක්ක කෙනෙක් ගෙන් හම්බ වෙනව,

    ඒ කියන්නේ 15කින් වගේ ශේප් වෙන්න පුලුවන් වගේ. අයියේ බයික් එහෙම කැම්පස් එක ඇතුලෙ ඉන්න අයට භාවිතා කරන්න අවසර තියෙනවද?

    අයිය 10යි කිව්වෙ? ඒ කිව්වෙ උපරිම 10දෙනාද පළමු අවුරුද්ද අතුලත ගන්නෙ? :shocked:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මට නම් සාමාන‍යයෙන් 8000-10000ක් වගේ යනව (සති අන්තෙ වේල් 3ම එලියෙන් කන නිසා)
    උඹ සෙනසුරාද ඉරිද ඉන්න ඕන නැති නිසා අඩුවෙයි. එතකොට ගන් වියදම් එකතු කරගන්න වෙයි
    වේල් දෙකක් කැම්පස් එකෙන් කන්න පුලුවන්, රෑට කන්න වෙන්නෙ එලියෙන්, පුංචි බොරැල්ල/ටවුන්හෝල්
    දවසකට උපරිම 300ක් වගේ හොදටම ඇති.
    *ෆැකල්ටියෙන් වේල් 2කම සුපිරියට කෑවත් 150 පනින්නෙ නෑ
    ඔයාට පොත් පත් වලට තමයි වියදම් සැර, කවුරු හරි සීනියර් කෙනෙක් සෙට් කරගෙන ඒව අරගන්න :)
    සුභ පැතුම්!
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පිස්සු පුසා;14012730 said:
    8,000-11,000 per month
    depend on place & person :yes::yes::yes:

    සිපිරි පහේ ඩයල් එකකට නම් ඉතින් යනවා.
    ශේප් එකේ ඉන්න එකෙකුට ඔය ගාන යනවමයි.
    මාසේ අන්තිමට තමයි පට්ටම ආතල්
    :P :P
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    උඹ ඔය අහල පහල ඒ.ලෙවල් බයෝ කරන එකෙක් දෙන්නෙක් හොයලා Individual ක්ලාස් කරහන්කෝ. එතකොට අම්මලට වදදෙන්න ඕනේ නැහැ සල්ලි ඉල්ලලා.

    හික්ස් ඒකත් හොඳ වැඩේ. ඒත් මචන් දැන් ටිකක් අමතයි වගේ කැම්ප්ස් එකේදි කේස් එකක් වෙයිද? :eek::eek::eek:

    මේවගේ ගානක් නම් අවුලක් නෑ. අම්මලගෙන් ඉල්ලන්න දෙයකුත් නෑ. :)
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අහ් මේ ඉන්නේ දොස්තර අයිය. තෑන්ක් අයිය රිප්ලයි එකක් දැම්මට. මම ඉන්නෙ දැනට මාතර. පොත් වගයක් පාස්අවුට් උන අක්ක කෙනෙක් ගෙන් හම්බ වෙනව,

    ඒ කියන්නේ 15කින් වගේ ශේප් වෙන්න පුලුවන් වගේ. අයියේ බයික් එහෙම කැම්පස් එක ඇතුලෙ ඉන්න අයට භාවිතා කරන්න අවසර තියෙනවද?

    අයිය 10යි කිව්වෙ? ඒ කිව්වෙ උපරිම 10දෙනාද පළමු අවුරුද්ද අතුලත ගන්නෙ? :shocked:

    බයික් නෙවෛයි බං කාර් උනත් තියාගනින්, පාකින් ඔක්කොම තියෙනව.:lol:
    හැබැයි ඕවෙන්නෙ නෑ, පාපැන්මන් ෆැකල්ටිය. ගෙ මෙහෙ රක් නම් යි යික් ඕන, ඒනම් පුතෝ වෙලානෑ :no:
    එයා කිව්වෙ 90%ක් ඉන්නෙ හොස්ටල්. 10% පිට බෝඩින්වල ඉන්නෙ
    හොස්ටල් යන්න බයවෙන්න එපා මෙඩිසින් ඒව අවුල් නැහැ. :no:
    අවුරුද්දටම එකපාර ගෙවන්න තියෙන්නෙ, ඒක ගොඩක් ලාභයි..
    2න්ඩ් ර් දොට්..
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මට නම් සාමාන‍යයෙන් 8000-10000ක් වගේ යනව (සති අන්තෙ වේල් 3ම එලියෙන් කන නිසා)
    උඹ සෙනසුරාද ඉරිද ඉන්න ඕන නැති නිසා අඩුවෙයි. එතකොට ගන් වියදම් එකතු කරගන්න වෙයි
    වේල් දෙකක් කැම්පස් එකෙන් කන්න පුලුවන්, රෑට කන්න වෙන්නෙ එලියෙන්, පුංචි බොරැල්ල/ටවුන්හෝල්
    දවසකට උපරිම 300ක් වගේ හොදටම ඇති.
    *ෆැකල්ටියෙන් වේල් 2කම සුපිරියට කෑවත් 150 පනින්නෙ නෑ
    ඔයාට පොත් පත් වලට තමයි වියදම් සැර, කවුරු හරි සීනියර් කෙනෙක් සෙට් කරගෙන ඒව අරගන්න :)
    සුභ පැතුම්!

    තෑන්ක් අයියා. ඒ කියන්නේ හැමෝම කියන විදියට ආසන්නව 15ක් ඇතිනේ? එහෙනම් කේස් එකක් නෑ.

    මචන් කැම්පස් එකෙන් කෑම ගන්නව නම් ඒ කෑම කොහොමද? සාමාන්‍යයෙන් මොනවගේ දේවල්ද තියෙන්නේ? තෙල් ජාති වැඩිද මම මේක ඇහැව්වේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා.

    කෑම තමයි කේස් එක මම අවුරුදු ගානක් මහන්සි උන දේවල් වතුරෙ යයි වගේ. :(:(:(
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    සිපිරි පහේ ඩයල් එකකට නම් ඉතින් යනවා.
    ශේප් එකේ ඉන්න එකෙකුට ඔය ගාන යනවමයි.
    මාසේ අන්තිමට තමයි පට්ටම ආතල්
    :P :P

    මාසෙ අන්තිමට පට්ට ආතල් වෙන්නෙ කොහොමද මචන්? :eek::eek::eek:

    බයික් නෙවෛයි බං කාර් උනත් තියාගනින්, පාකින් ඔක්කොම තියෙනව.:lol:
    හැබැයි ඕවෙන්නෙ නෑ, පාපැන්මන් ෆැකල්ටිය. ගෙ මෙහෙ රක් නම් යි යික් ඕන, ඒනම් පුතෝ වෙලානෑ :no:
    එයා කිව්වෙ 90%ක් ඉන්නෙ හොස්ටල්. 10% පිට බෝඩින්වල ඉන්නෙ
    හොස්ටල් යන්න බයවෙන්න එපා මෙඩිසින් ඒව අවුල් නැහැ. :no:
    අවුරුද්දටම එකපාර ගෙවන්න තියෙන්නෙ, ඒක ගොඩක් ලාභයි..
    2න්ඩ් ර් දොට්..

    • හොස්ටල් වලට ගියාම මර බයේ තමයි ඉන්න වෙන්නෙ මුල් දවස්වල. අවුල් නෑ කිව්වට මොනව වෙයිද දන්නෑ.
    • අයිය මට ගාන පොඩ්ඩක් ආසන්නව හරි කියනවද හොස්ටල් එකට අවුරුද්දට කීයට කියල?
    • සෙකන්ඩ් ඉයර් දොට්ට කයන්නේ ?? :eek::eek: මීලග අවුරුද්දේ එන අයට ඉඩ දීලා අපිට පාරට බහින්න වෙනවද?
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    තෑන්ක් අයියා. ඒ කියන්නේ හැමෝම කියන විදියට ආසන්නව 15ක් ඇතිනේ? එහෙනම් කේස් එකක් නෑ.

    මචන් කැම්පස් එකෙන් කෑම ගන්නව නම් ඒ කෑම කොහොමද? සාමාන්‍යයෙන් මොනවගේ දේවල්ද තියෙන්නේ? තෙල් ජාති වැඩිද මම මේක ඇහැව්වේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා.

    කෑම තමයි කේස් එක මම අවුරුදු ගානක් මහන්සි උන දේවල් වතුරෙ යයි වගේ. :(:(:(

    පිස්සුද බං, නානාප්‍රකාර කෑම ජාති ගොඩක් තියෙනව, වර්ග තියෙන නිසා ඔයාට ගැලෙපෙන එකක් කන්න පුලුවන්,
    හොටෙල් වගෙ තමයි. මෙඩිසින් කැන්ටිමට නම් මම ගිහින් නෑ, අපේ එකේ උදේට පාන්, නූඩ්ල්ස්, ආප්ප, රොටි, ෂෝටීට්ස්, හැලප, කඩල, බත් ඔය ගොඩක් ඒව තියෙනව බං.
    ඔයාට දිරවන්නෙ නැත්තං එලියෙන් කෑවට කිසිම අවුලක් නෑ.. ලින් නම් අඩුවක් නෑ, රෝ නෙ
    පොඩ්ඩක් ෆිට් උනාම, ගෙවල් වලින් එන කෙල්ලො බත් මුල් බැදගෙන ඒවි එකට කන්න පුලුවං ;)
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මාසෙ අන්තිමට පට්ට ආතල් වෙන්නෙ කොහොමද මචන්? :eek::eek::eek:

    • හොස්ටල් වලට ගියාම මර බයේ තමයි ඉන්න වෙන්නෙ මුල් දවස්වල. අවුල් නෑ කිව්වට මොනව වෙයිද දන්නෑ.
    • අයිය මට ගාන පොඩ්ඩක් ආසන්නව හරි කියනවද හොස්ටල් එකට අවුරුද්දට කීයට කියල?
    • සෙකන්ඩ් ඉයර් දොට්ට කයන්නේ ?? :eek::eek: මීලග අවුරුද්දේ එන අයට ඉඩ දීලා අපිට පාරට බහින්න වෙනවද?

    මෙඩිසින් හොස්ටල් එකේ ගාන නම් හරියටම දන්නෙ නෑ, උඩ එක්කෙනෙක් කිව්ව හැටියටනම් 10000 අවුරුද්දකට.
    ඊට අඩුවෙන්නෙත් පුලුවන්.
    බයවෙන්න එපා බං මෙඩිසින් වල රැග් නැහැ. :yes:
    ඔයා සෙකන්ඩ් ඉයර් උනාම බෝඩිමක් හොයාගන්න වෙනව අනිත් බැච් එඑන්ලින් ඔක්කොලියන්න ඕ, සෙකන්ඩ් ඉයර් හොස්ටල් දෙන්නෙ නැහැ. :no:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    පිස්සුද බං, නානාප්‍රකාර කෑම ජාති ගොඩක් තියෙනව, වර්ග තියෙන නිසා ඔයාට ගැලෙපෙන එකක් කන්න පුලුවන්,
    හොටෙල් වගෙ තමයි. මෙඩිසින් කැන්ටිමට නම් මම ගිහින් නෑ, අපේ එකේ උදේට පාන්, නූඩ්ල්ස්, ආප්ප, රොටි, ෂෝටීට්ස්, හැලප, කඩල, බත් ඔය ගොඩක් ඒව තියෙනව බං.
    ඔයාට දිරවන්නෙ නැත්තං එලියෙන් කෑවට කිසිම අවුලක් නෑ.. ලින් නම් අඩුවක් නෑ, රෝ නෙ
    පොඩ්ඩක් ෆිට් උනාම, ගෙවල් වලින් එන කෙල්ලො බත් මුල් බැදගෙන ඒවි එකට කන්න පුලුවං ;)

    අයිය තෝර ගන්න කෑම වර්ගය අනුව මිළ වෙනස් වෙනවද? අපිට ඕන තමරම් බෙදන් කන්න පුවන්ද? :baffled::baffled::baffled::rofl::rofl::rofl:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මෙඩිසින් හොස්ටල් එකේ ගාන නම් හරියටම දන්නෙ නෑ, උඩ එක්කෙනෙක් කිව්ව හැටියටනම් 10000 අවුරුද්දකට.
    ඊට අඩුවෙන්නෙත් පුලුවන්.
    බයවෙන්න එපා බං මෙඩිසින් වල රැග් නැහැ. :yes:
    ඔයා සෙකන්ඩ් ඉයර් උනාම බෝඩිමක් හොයාගන්න වෙනව අනිත් බැච් එඑන්ලින් ඔක්කොලියන්න ඕ, සෙකන්ඩ් ඉයර් හොස්ටල් දෙන්නෙ නැහැ. :no:

    තෑන්ක්ස් අයිය අයියගෙ උදව්වෙන් මට දැනගන්න ඕන උනු දේවල් ඔක්කොම වගේ දැනගත්ත. නයමයි..:yes::yes::yes: