කන්නාඩිය වගේ සපත්තු polish කරමු
අද මම මේ thread කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහමද සපත්තු දෙක දිස්නේ ගහන විදියට polish කරන්නේ කියලා. ලංකාවේ සැලකියයුතු පිරිසක් leather සපත්තු පවිච් කරත් නිවැරදි විදියට polish කරන්න දන්නේ නැ. ගොඩක් දෙන පුරුදු වෙලා තියෙන්නේ Brush එකෙන් polish කරන්න. එසේ කරවිට සපත්තුවට හානි සිදු වෙනෙවා. අපි බලමු පියවරෙන් පියවර සපත්තු polish කරන්නේ කොහමද කියල. මේ සදහා හොද තත්වයේ leather සපත්තු යුගලක් අවශ්‍ය වෙනවා. ලංකාවේදී අපිට DI හා Bettance වලින් නියම leather වලින් මසා නිමකල සපත්තු මිලදී ගැනීමට පුළුවන්.
1. සපත්තුවට polish ආලේප කිරීමට ප්‍රථම එය තෙතමනයෙන් තොර වියායුතු. සපත්තුවේ ඇති අපද්‍රව්‍ය පිසදා ඉවත් කර යුතු වෙනවා. ඉන්පසු polish ඇගිල්ලෙන් හෝ රෙදි කැබැල්ලක් ගෙන සම්පුර්ණ සපත්තුව පුරා ඒකාකාර තැට්ටුවක් සිටිනසේ අලේප කර යුතු වෙනවා.
2. ඉන්පසුව polish වේලීමට 30-60 min අතර කාලයක් තැබිය යුතු වෙනවා. Fan එකක් යට තිබිය හැක.
3. එසේ සකස් කර ගත් සපත්තුව ගෙන ඉටිපන්දමකින් රත් කරගතයුතුයි. එසේ කරනවිට polish උණු වී සැමතම විසිර යෑම වැල කියයුතුයයි. එසේ රත් කරන විට තාවකාලික දිලිසසීමක් දැක ගත හැකියි. මුලු සපත්තුවම රත් කර අවසානේ පැය 4 පමණ Fan එකක් යට වීලිමට තබන්න. ඊලග පියවරට යාමට ප්‍රථමයෙන් ඉතා හොදින් සපත්තුව වියලීමට අවශය.
4. එසේ ගත් සපත්තුව ගෙන ඉතා හොදින් රෙදි කැබැල්ලක් ගෙන පිසදා ගත යුතුයි. polish අතේ නොගැවෙන තෙක් පිසදා ගත යුථුඉ. මේ සදහා පරණ බැනියමක් හෝ මේස් එකක් ගත හැකියි. මෙම රෙදි කැබැල්ල ඉදිරියටත් පාවිච්චි කිරීමට පුළුවන්.
5. දැන් අවසාන පියවරට පැමිණ ඇත. දැන් water shine නමැති ක්‍රියාවලිය සිදු කරගත යුතුයි. පුළුන් කබලක් ගෙන එය වතුරෙන් පොගවා polish ඉතා සුවල්පයක් ගත යුතුයි.
දැන් එම පුළුන් කැබැල්ලෙන් කුඩා රවුම් සැදෙන ආකාරයට වතුර යොදාගෙන polish කරගත යුතුයි.
මේ තියෙන්නේ පෙර හා පසු පෙනුම.
මේ සියලුදේ පලපුරුදත් සමග තමාට ගැලපෙන ආකාරයට වෙනස් කර ගතහැකියි. අලුතෙන් සපත්තුවක් මිලදී ගත් පසු එය දැමීමට ප්‍රථමයෙන් polish කර දම්මන්න. polish කිරීම මගින් සපත්තුවට ලස්සනක් වගේම දිගුකල් දැමීමට ආරක්ෂාවවක් ලැබේ. ඔබට ඇතිවෙන සියලු ගැටළු PM හෝ post එකක් දම්මන්න.
විශේෂ ස්තුතීයමෙම thread සැදීමට උදව් කර Randil සහෝදරයට

Last edited:

onna oya kotu 3k una 

ehema hithenne sapaththu polish karanne nathuwa inna ayata lu 