කන්නාඩිය වගේ සපත්තු polish කරමු

Maruwalliya

Member
Aug 14, 2011
1,000
70
0
fatta thread eka macho
edooo hena vela velanna onene bn.avve thiyala hariyanne nadda bn??fan eka yatinma thiyanna oneda??
api bn godak velavata ratane polish karanne.ithn ochchara vela ova vela vela inna giyoth eli venakamma polish kara kara thama inna venne.. :D
Reps added macho..elakiri ah
 
hitmanrock

Well-known member
  • Dec 13, 2007
    730
    535
    93

    අව්වේ තියලා වෙලුවොත් හරියන්න. රෑට polish කරලා රත් කරලා උදේට polish කරන්න පුළුවන් water shine එක ගන්න එච්චර වෙලා යන්නනේ නැ. විනාඩි 5 හොදටම ඇති.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    dirty_shoes_490.jpg

    menna mage dekata unu wade
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අඩෝ උඹ ආමි එකෙන් පැනපු එකෙක් නේද
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    අඩෝ උඹ ආමි එකෙන් පැනපු එකෙක් නේද

    ආමි යන්න ඕනෙද යකෝ සපත්තු polish කරන්න. අපිට මේක පුරුදු නැති උනාට පිටරට උන්නට Normal.:D:D:D