තනියි සීතලයි මට......

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපි නාකි නම් ඔයාලා පට්ටම නාකි....
    හු හුහුහුහු...... :rofl:

    laththani :cool: we are a one biiiig family :)

    අනිවා.....
    441678 ක ලොකූ පවුලක්,
    එත් එකේ ඉන්න සමහරු අපිට සැහෙන්න වටිනා අය...

    someone like you AUNTY.....
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;14017691 said:
    අනිවා.....
    441678 ක ලොකූ පවුලක්,
    එත් එකේ ඉන්න සමහරු අපිට සැහෙන්න වටිනා අය...

    someone like you AUNTY.....
    :eek::eek::eek:අපි වැදගත් නැ එතකොට:frown:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :Doya video eke enneth repostdha mandha:eek:
    :shocked: echchara naaaki da :shocked:
    api eyage b'day ekata haramitiyak thaagi demu :)

    RePost බුවා;14017691 said:
    අනිවා.....
    441678 ක ලොකූ පවුලක්,
    එත් එකේ ඉන්න සමහරු අපිට සැහෙන්න වටිනා අය...

    someone like you AUNTY.....
    t1810.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔව් ඔව් හෙන වයසයි:eek:.මරු අදහස:D.එහෙම කරමු :yes:

    mama hithuwe naa echchara wayasai kiyala :sorry:
    meka hondai ne :rolleyes:

    images

    ඔන්න ඒ පාර සීයයි, ආච්චි මාව අල්ලගෙන,,,,
    පල පල...
    ඓ රටට වැඩදායි කොල්ලො හරිද///....​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;14017871 said:
    ඔන්න ඒ පාර සීයයි, ආච්චි මාව අල්ලගෙන,,,,
    පල පල...
    ඓ රටට වැඩදායි කොල්ලො හරිද///....​
    :shocked::shocked::shocked:
    සීයා:shocked:උබට මුත්තා කියලාත් මදි එහෙනම් මීමුත්තා තමා සෙට්වෙන්නේ:yes:
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    නිල් අහසට අවිදින් රන් සදවත..
    අදුරු ලොවට මගේ එලියක්වූ බව..
    අදරයේ පදවැල් මිමිනූ ඔබ...
    සසර පුරාවට ඔබ මගේ සඳ...
    මගේ පෙම්බර සිත ඔබ ලඟ..
    සිතා ගන්න බෑ ඔබ නොමැති ලොව මට..
    සසරේ මා තනිකර නොයන් දුර...
    ඉන්න සැමදා මගේ ලඟ ඔබ...
     
    • Like
    Reactions: Nohim Ys

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නිල් අහසට අවිදින් රන් සදවත..
    අදුරු ලොවට මගේ එලියක්වූ බව..
    අදරයේ පදවැල් මිමිනූ ඔබ...
    සසර පුරාවට ඔබ මගේ සඳ...
    මගේ පෙම්බර සිත ඔබ ලඟ..
    සිතා ගන්න බෑ ඔබ නොමැති ලොව මට..
    සසරේ මා තනිකර නොයන් දුර...
    ඉන්න සැමදා මගේ ලඟ ඔබ...

    wow.... nice