EK එක වැඩ නෑ

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මචන්ලා මම SLT use කරන්නේ...elakiri.lk / elakiri.com දෙකින් එකකටවත් යන්න බෑ...loading..විතරයි :( DNS මාරු කරා එත් හරි ගියේ නෑ...proxy එකින් හ‍රි VPN එකින් අවාම වැඩ..දැන් ඉන්නෙත් hotspot shield දාගන..මේකට මොකක් හරි විසදුමක් කියපන්කො...දැන් දවස් දෙක තුනක ඉදල මෙහෙම :( bump එකක් වත් දාපන් මචන්..මට මේක කොහම හරි හදාගන්න ඕන :(:(
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    mageth ohomamai ban... meke goda denekta ohoma wela thiyenawa... thawa tikak dawasak balanawa mokada wenne kiyala...
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    mageth ohomamai ban... meke goda denekta ohoma wela thiyenawa... thawa tikak dawasak balanawa mokada wenne kiyala...

    call එකක් වත් දාල කියන්න බැලුවේ බන්


    me wada karanne ban awulak nathuwa


    සමහර එවුන්ට විතරයි බන් වැඩ නැත්තේ...කලිනුත් ඔහම වෙලා තියෙනව එත් පැය දෙක තුනකට...දැන් දවස් තුනක ඉදල වැඩ නෑ මේ පාර
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    matath elakiri.com eka wada kale nathuwa thibila, .lk karala awama harigiya... and theme EK main eka dammama thamah piliwelata site eka balanna puluwan wune :D
     
    • Like
    Reactions: annunaki

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    call ekak deepan balanna... samaharu elakiri load wennehe kiyala meke thread daaddi mageth kisi awulak nethuwa hodata weda keruwa... den mageth wedakarannehe... godak dewal keruwa harigiyenehe.. weda karana unta oka therennehe
     
    • Like
    Reactions: annunaki

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63

    ස්තුති මචන්

    me weda karanne..arawamewa monawath nathuwa

    මගේ වැඩ න බන් :(

    tuneup 2013 use karala clear ekak deela balapan........!!!!

    එල මම බලන්නම් ම්චන්

    matath elakiri.com eka wada kale nathuwa thibila, .lk karala awama harigiya... and theme EK main eka dammama thamah piliwelata site eka balanna puluwan wune :D

    theme එක මාරු කරන්නේ කොහමද බන් ?
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දුක තමයි ඉතින්...SLT එකේ scn එකක් වෙන්නේ ඇති බන්

    ඔව් බන් ISP ගේ සීන් එකක් තමා :yes: admin අයියත් කීවේ ISP complain කරන්න කියලා