ඔන්න මම කලින් දාපු ත්රෙඩ් එකෙ ගොඩක් කට්ටිය අඩ අඩ හිටියනෙ offer දෙන්නෙ credit card වලට විතරයි කියල
ඉතින් අපේ Commercial Bank එකත් මේ සැරේ discount දෙන්න සෙට් වෙලා
එකම හොදේ තමයි debit වලටත් මේ discounts දෙන එක
Sampath Bank Discount Thread - http://www.elakiri.com/forum/showthread.php?t=1515379
උපුටා ගැනීම - http://www.combank.net/newweb/personal/cards/offers