ආදරෙයි මං දිවිතුරා....
ආදරෙයි මං දිවිතුරා....
ඔබට පමනක් සෑමදා...
එලෙසේ ඔබ කිව් වදන් ඇසී
සිත මා දවයි මෙදා....
තනිකම විදිමි සදා...... //
ආදරෙයි මං දිවිතුරා....
මතකයි ඉස්සර දෑතින් අල්ලා
පාරේ ඇවිද ගියා....
ඔබ මගෙමයි නෑ වෙන් වන්නේ..
ඔබ දිව්රා කීවා.....
ඒ පැතුමද අද ගිලිහී....
සිත මා චංචල වී.....
නෙතු කොන තෙත් වී
කදුලක් ගලා ගියා....
ආදරෙයි මං දිවිතුරා....
තිස්සෙම සිතතුල ඔබමයි වදදෙන..
අදුරු පැතුම් මවා....
අන් අදකට ඔබ පිදුනේ කෙලෙසද..
නෑ තව වැටහීලා...
මගෙ සිත බිදිලා....
ඔබ ගැන සිතලා....
ඉදිමි ලොකයේ අද තනිවීලා...
අහිමි ආදරෙන් මා..
ආදරෙයි මං දිවිතුරා....
ආදරෙයි මං දිවිතුරා....
ඔබට පමනක් සෑමදා...
එලෙසේ ඔබ කිව් වදන් ඇසී
සිත මා දවයි මෙදා....
තනිකම විදිමි සදා...... //
ආදරෙයි මං දිවිතුරා....
මතකයි ඉස්සර දෑතින් අල්ලා
පාරේ ඇවිද ගියා....
ඔබ මගෙමයි නෑ වෙන් වන්නේ..
ඔබ දිව්රා කීවා.....
ඒ පැතුමද අද ගිලිහී....
සිත මා චංචල වී.....
නෙතු කොන තෙත් වී
කදුලක් ගලා ගියා....
ආදරෙයි මං දිවිතුරා....
තිස්සෙම සිතතුල ඔබමයි වදදෙන..
අදුරු පැතුම් මවා....
අන් අදකට ඔබ පිදුනේ කෙලෙසද..
නෑ තව වැටහීලා...
මගෙ සිත බිදිලා....
ඔබ ගැන සිතලා....
ඉදිමි ලොකයේ අද තනිවීලා...
අහිමි ආදරෙන් මා..
ආදරෙයි මං දිවිතුරා....







