too_little කොල්ලෙක් ද බන් ?

Status
Not open for further replies.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    දඩබ්බරයා;14024664 said:
    palayan awa methana puru puru ganna...nida ganin ginhin pus ta mona radioda....:rofl::rofl::rofl:

    :lol::lol::lol::lol: මු පූසෙක් කීවට පුසෙක්ම නෙමේ :lol::lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :lol::lol::lol::lol: මු පූසෙක් කීවට පුසෙක්ම නෙමේ :lol::lol::lol::lol:

    දඩබ්බරයා;14024664 said:
    palayan awa methana puru puru ganna...nida ganin ginhin pus ta mona radioda....:rofl::rofl::rofl:

    අඩෝ මේ චූටි මල්ලිල ලොකු අයියල උඹල ඊරිසියාවට කිව්වෙ නැතත් මම හොයාගන අහනව.:yes::yes::D:lol: මේ ඕකට කියන්නෙ පැහැදිලි ඊරිසියාව කියල. ඒක ලොකුයිලුනෙ රුසියාවටත් වඩා :P:yes::yes:
     
    Last edited:

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    කෙල්ලෙක් තමයි හැබැයි පුතෝ අල්ලනවා බොරු එකකිරි එකේ ඉන්න හුග දෙනෙක් ඕකට බැහැල ඉන්නේ
    උබත් ලිදේ වැටෙන්නේ නැතුව හිටපන් ...අපරාදේ කාලේ
    :yes:
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    http://www.mediafire.com/download.php?buzrlu9dm50xlud

    ahala na kiuwwane meka ahanna chuttak maddata seek karala

    hmm got u.;) ( u so beautiful So damn beautiful)

    kauda ane song eka loop karanne (music only mama danne na oya radio stations seen nam) eth lassanata wade yanawa. contratz.

    electro house wage denna. danna deyak na sample eke nam patteta yanawa.

    ada idan mamath ahanna one elakiri radio.
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කෙල්ලෙක් තමයි හැබැයි පුතෝ අල්ලනවා බොරු එකකිරි එකේ ඉන්න හුග දෙනෙක් ඕකට බැහැල ඉන්නේ
    උබත් ලිදේ වැටෙන්නේ නැතුව හිටපන් ...අපරාදේ කාලේ
    :yes:

    ඕකට බැහැල කිව්වේ මොකටද
    වලකටද ලිදකටද
     
    Status
    Not open for further replies.