තනියි සීතලයි මට......

Nohim Ys

Well-known member
  • නිල් අහසට අවිදින් රන් සදවත..
    අදුරු ලොවට මගේ එලියක්වූ බව..
    අදරයේ පදවැල් මිමිනූ ඔබ...
    සසර පුරාවට ඔබ මගේ සඳ...
    මගේ පෙම්බර සිත ඔබ ලඟ..
    සිතා ගන්න බෑ ඔබ නොමැති ලොව මට..
    සසරේ මා තනිකර නොයන් දුර...
    ඉන්න සැමදා මගේ ලඟ ඔබ...

    Sira bn mekath:yes:
    3+;)
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    වැටි වැටි දුවමි මම....
    දුව දුවා වැටෙමි මම
    හීරී තුවාලව ලේ ගලනා විට
    ඒ කැළැල් දැක හිනහෙමි මම ..

    දැවී ගියි ජීවිතේ අලුගෙන...
    රිදී ප්‍රතිමාවක් නෙලමි මම
    සිදි ගිය ජීවිත පොකුණ මත
    අරවින්දයක්ව් පිපෙමි මම

    කුරුලු රෑනක් සේ මා වටා ඉද ...
    මගෙන් ඔබ අකුරු උගනිනා සද ....
    සියොත් සියවරක් සේ මම .....
    තබමි ජීවිතය "........................................."
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වැටි වැටි දුවමි මම....
    දුව දුවා වැටෙමි මම
    හීරී තුවාලව ලේ ගලනා විට
    ඒ කැළැල් දැක හිනහෙමි මම ..

    දැවී ගියි ජීවිතේ අලුගෙන...
    රිදී ප්‍රතිමාවක් නෙලමි මම
    සිදි ගිය ජීවිත පොකුණ මත
    අරවින්දයක්ව් පිපෙමි මම

    කුරුලු රෑනක් සේ මා වටා ඉද ...
    මගෙන් ඔබ අකුරු උගනිනා සද ....
    සියොත් සියවරක් සේ මම .....
    තබමි ජීවිතය "........................................."

    දෙහදක ආදරය පොතේ, ආර්ථික විද්‍යාව පොතේ පිටි පස්සට දාන්න කල්පනා දෙන කවිය නේද?