නිල් අහසට අවිදින් රන් සදවත..
අදුරු ලොවට මගේ එලියක්වූ බව..
අදරයේ පදවැල් මිමිනූ ඔබ...
සසර පුරාවට ඔබ මගේ සඳ...
මගේ පෙම්බර සිත ඔබ ලඟ..
සිතා ගන්න බෑ ඔබ නොමැති ලොව මට..
සසරේ මා තනිකර නොයන් දුර...
ඉන්න සැමදා මගේ ලඟ ඔබ...


වැටි වැටි දුවමි මම....
දුව දුවා වැටෙමි මම
හීරී තුවාලව ලේ ගලනා විට
ඒ කැළැල් දැක හිනහෙමි මම ..
දැවී ගියි ජීවිතේ අලුගෙන...
රිදී ප්රතිමාවක් නෙලමි මම
සිදි ගිය ජීවිත පොකුණ මත
අරවින්දයක්ව් පිපෙමි මම
කුරුලු රෑනක් සේ මා වටා ඉද ...
මගෙන් ඔබ අකුරු උගනිනා සද ....
සියොත් සියවරක් සේ මම .....
තබමි ජීවිතය "........................................."