Farcry3 එකේ සිට්රා කියන ට්රයිබල් කෙල්ල ලොවෙත් නැති ආතල් එකක් දෙනවා ජේසන් හාදයටසතුටුදායක ආරංචියකට තියෙන්නේ ගේම ටිකක් දිගට ගහන්න පුළුවන්. මැක්ස්පේන් වගේ ඉක්මනට ඉවර වෙන් නෑ
![]()
කොයි හරියේද බන් සීන් එක තියෙන්නේ



ඒකේ ඉවර කරන්න විදි දෙකක් තියෙනවා. මං එක විදියකට ඉවර කරලා ඉක්මනට Checkpoint එකෙන් Restart කරලා අනික් විදියට ආයේ ඉවර කරන්න හිතන් හිටියේ. කොහෙද, මඟුල හරි ගියේ නෑනේ. Esc එබෙන්නෙත් නැතිව ගියා 

හනේ හපොයි කියලා Farcry 3 එක ඉවර කරාඒකේ ඉවර කරන්න විදි දෙකක් තියෙනවා. මං එක විදියකට ඉවර කරලා ඉක්මනට Checkpoint එකෙන් Restart කරලා අනික් විදියට ආයේ ඉවර කරන්න හිතන් හිටියේ. කොහෙද, මඟුල හරි ගියේ නෑනේ. Esc එබෙන්නෙත් නැතිව ගියා
![]()
SPOILERS SPOILERS SPOILERS SPOILERS SPOILERSuba kellawa beragena island eken giyada? ehenan hodai. anith wadak na. youtube eke balapan eka, SPOILERS SPOILERS SPOILERS SPOILERS

මුලදි ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු කරගන්න හොඳ නෑනේ
ඒක තමා. Youtube එකෙන්වත් බලන්න ඕනේඉරිසියාව![]()
මං ඇත්තනෙ කිවුවේ.
කිරිබත්ගොඩ 4 cd 400/= යි. සමහර තැන් වල 500/=
ගොඩේ පැති වල තමයි ඔය ගොඩක් අඩු. 
උඹලට තමයි ඉරිසියාව මෙහෙ ගාන වැඩි එකට.. 
machanla farcry 3 eke items sell karanne kohomada?

අපේ පැත්තෙත් සල්ලිකාරයොම ඉන්න නිසා තමා ගණන්. මොකද පොඩි පොඩි ගණන් දීලා ගන්න කැමති නෑනේ.ෆල ඩෝ යන්න.මං ඇත්තනෙ කිවුවේ.
කිරිබත්ගොඩ 4 cd 400/= යි. සමහර තැන් වල 500/=
ගොඩේ පැති වල තමයි ඔය ගොඩක් අඩු.
උඹලට තමයි ඉරිසියාව මෙහෙ ගාන වැඩි එකට..
![]()
අඩු ගාණට බඩු තියෙන කඩ වැහෙනවා දවසින් දෙකෙන්. උන් ඔක්කොම සචිත්ලගේ පැත්තට යනවා ඇති 




මචං සෙල් කරන්න නම් $ mark එක තියෙන තැන්(Genaral Store) වලට යන්න ඕනේ. අර අපි සේව් වෙන තැන් වල සෙල් කරන්න බෑ. ඒකේ පුලුවන් weapon equip කරන්න විතරයි. Store එකකට ගිහින් enter වුනාම දකුණු පැත්තේ උඩට වෙන්න තියෙයි පොඩි Shopping cart එකකුයි $ mark එකකුයි. අන්න ඒ $ mark එක ක්ලික් කරාම loot shacklist එක වැටෙයි. ඊට පස්සේ කැමති ඒවා සිලෙක්ට් කරලා සෙල් කරන්න![]()
P.S :හොයා ගන්න බැරි වුනොත් කියහන් මන් Screenshot එකක් දාන්නම්![]()

Games ,
කඩෙන් ගන්න සල්ලි නෑ
Download කරන්න Bandwith නෑ. නොදකින් කරුමේ![]()
අපේ පැත්තෙත් සල්ලිකාරයොම ඉන්න නිසා තමා ගණන්. මොකද පොඩි පොඩි ගණන් දීලා ගන්න කැමති නෑනේ.![]()
අඩු ගාණට බඩු තියෙන කඩ වැහෙනවා දවසින් දෙකෙන්. උන් ඔක්කොම සචිත්ලගේ පැත්තට යනවා ඇති
අම්මපා DVD කඩ කාරයෝ අපිවම මරන් කන්න උපන් එවුන්![]()
ඇහුවම කියන්නෙ අපි හොද cover එකක දාල දෙනවනෙ මල්ලි කියල.
වෙන මොනවටද බන් ඉතින්, අපිට තියෙන ආදරේට. අපි dvd බිම වට්ටගෙන හුරගනී කියල.. 



මැක්සා ගේම මේ වෙනකං නම් 

උදේ ඉඳලා අමු කට්ටක් කාලා. Crack ජාති තුනක් බාලා, Time Zone වෙනස් කරලා ලොවෙත් නැති වැඩ ටිකක් කරලා දාගත්තා Call Of Duty Black Ops 2 එක![]()
අඩේ පස්සේ Steam Install කරාම බබා වගේ වැඩ කරන්න ගත්තා Time වෙනස් කරන්න ඕනේ වුනෙත් නෑමැක්සා ගේම මේ වෙනකං නම්
![]()
mage wada karanne nene ban, staem magula update wenawa 60 peyak. complete wenne nene

.DLL file එකක් ඇති. ඒක දැම්මම අප්ඩේට් කරන්න ඕනේ නෑ මං හිතන්නේ
