Games ගහන එවුන් වරෙල්ලා....!!!!

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    Farcry3 එකේ සිට්‍රා කියන ට්‍රයිබල් කෙල්ල ලොවෙත් නැති ආතල් එකක් දෙනවා ජේසන් හාදයට ;);) සතුටුදායක ආරංචියකට තියෙන්නේ ගේම ටිකක් දිගට ගහන්න පුළුවන්. මැක්ස්පේන් වගේ ඉක්මනට ඉවර වෙන් නෑ:cool::cool:

    කොයි හරියේද බන් සීන් එක තියෙන්නේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    කොයි හරියේද බන් සීන් එක තියෙන්නේ

    ඇයි බං, අර ඇඟ උඩ නැගලා අහවල් එකක් කර කර ඉන්නේ අරූට සිහිය එද්දි(ටොප්ලස් ඉන්නේ බං ඒකී ඒ වෙලාවේ) :sorry::sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    හනේ හපොයි කියලා Farcry 3 එක ඉවර කරා:(:( ඒකේ ඉවර කරන්න විදි දෙකක් තියෙනවා. මං එක විදියකට ඉවර කරලා ඉක්මනට Checkpoint එකෙන් Restart කරලා අනික් විදියට ආයේ ඉවර කරන්න හිතන් හිටියේ. කොහෙද, මඟුල හරි ගියේ නෑනේ. Esc එබෙන්නෙත් නැතිව ගියා :no::no:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    හනේ හපොයි කියලා Farcry 3 එක ඉවර කරා:(:( ඒකේ ඉවර කරන්න විදි දෙකක් තියෙනවා. මං එක විදියකට ඉවර කරලා ඉක්මනට Checkpoint එකෙන් Restart කරලා අනික් විදියට ආයේ ඉවර කරන්න හිතන් හිටියේ. කොහෙද, මඟුල හරි ගියේ නෑනේ. Esc එබෙන්නෙත් නැතිව ගියා :no::no:

    SPOILERS SPOILERS SPOILERS SPOILERS SPOILERSuba kellawa beragena island eken giyada? ehenan hodai. anith wadak na. youtube eke balapan eka, SPOILERS SPOILERS SPOILERS SPOILERS
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    SPOILERS SPOILERS SPOILERS SPOILERS SPOILERSuba kellawa beragena island eken giyada? ehenan hodai. anith wadak na. youtube eke balapan eka, SPOILERS SPOILERS SPOILERS SPOILERS

    ඔව් බං. මොන හිතකින්ද ඒකිව මරන්නේ :sorry::sorry: මුලදි ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු කරගන්න හොඳ නෑනේ:yes::yes: ඒක තමා. Youtube එකෙන්වත් බලන්න ඕනේ
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඉරිසියාව :(

    ෆල ඩෝ යන්න. :lol: මං ඇත්තනෙ කිවුවේ. :sorry: කිරිබත්ගොඩ 4 cd 400/= යි. සමහර තැන් වල 500/= :sorry: ගොඩේ පැති වල තමයි ඔය ගොඩක් අඩු. :P;) උඹලට තමයි ඉරිසියාව මෙහෙ ගාන වැඩි එකට.. :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    machanla farcry 3 eke items sell karanne kohomada?

    මචං සෙල් කරන්න නම් $ mark එක තියෙන තැන්(Genaral Store) වලට යන්න ඕනේ. අර අපි සේව් වෙන තැන් වල සෙල් කරන්න බෑ. ඒකේ පුලුවන් weapon equip කරන්න විතරයි. Store එකකට ගිහින් enter වුනාම දකුණු පැත්තේ උඩට වෙන්න තියෙයි පොඩි Shopping cart එකකුයි $ mark එකකුයි. අන්න ඒ $ mark එක ක්ලික් කරාම loot shacklist එක වැටෙයි. ඊට පස්සේ කැමති ඒවා සිලෙක්ට් කරලා සෙල් කරන්න ;);)
    P.S :හොයා ගන්න බැරි වුනොත් කියහන් මන් Screenshot එකක් දාන්නම් :)
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ෆල ඩෝ යන්න. :lol: මං ඇත්තනෙ කිවුවේ. :sorry: කිරිබත්ගොඩ 4 cd 400/= යි. සමහර තැන් වල 500/= :sorry: ගොඩේ පැති වල තමයි ඔය ගොඩක් අඩු. :P;) උඹලට තමයි ඉරිසියාව මෙහෙ ගාන වැඩි එකට.. :lol:
    අපේ පැත්තෙත් සල්ලිකාරයොම ඉන්න නිසා තමා ගණන්. මොකද පොඩි පොඩි ගණන් දීලා ගන්න කැමති නෑනේ. :P :P අඩු ගාණට බඩු තියෙන කඩ වැහෙනවා දවසින් දෙකෙන්. උන් ඔක්කොම සචිත්ලගේ පැත්තට යනවා ඇති :lol::lol:
    අම්මපා DVD කඩ කාරයෝ අපිවම මරන් කන්න උපන් එවුන් :growl::growl::growl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මචං සෙල් කරන්න නම් $ mark එක තියෙන තැන්(Genaral Store) වලට යන්න ඕනේ. අර අපි සේව් වෙන තැන් වල සෙල් කරන්න බෑ. ඒකේ පුලුවන් weapon equip කරන්න විතරයි. Store එකකට ගිහින් enter වුනාම දකුණු පැත්තේ උඩට වෙන්න තියෙයි පොඩි Shopping cart එකකුයි $ mark එකකුයි. අන්න ඒ $ mark එක ක්ලික් කරාම loot shacklist එක වැටෙයි. ඊට පස්සේ කැමති ඒවා සිලෙක්ට් කරලා සෙල් කරන්න ;);)
    P.S :හොයා ගන්න බැරි වුනොත් කියහන් මන් Screenshot එකක් දාන්නම් :)

    elazzzzzz thxxx patta game eka..:D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපේ පැත්තෙත් සල්ලිකාරයොම ඉන්න නිසා තමා ගණන්. මොකද පොඩි පොඩි ගණන් දීලා ගන්න කැමති නෑනේ. :P :P අඩු ගාණට බඩු තියෙන කඩ වැහෙනවා දවසින් දෙකෙන්. උන් ඔක්කොම සචිත්ලගේ පැත්තට යනවා ඇති :lol::lol:
    අම්මපා DVD කඩ කාරයෝ අපිවම මරන් කන්න උපන් එවුන් :growl::growl::growl:

    ඒකනේ.. උඹට තේරුණා.. උන් dvd cover එකට වෙනම ගානක් එකතු කරනව. :growl: ඇහුවම කියන්නෙ අපි හොද cover එකක දාල දෙනවනෙ මල්ලි කියල. :no: වෙන මොනවටද බන් ඉතින්, අපිට තියෙන ආදරේට. අපි dvd බිම වට්ටගෙන හුරගනී කියල.. :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    උදේ ඉඳලා අමු කට්ටක් කාලා. Crack ජාති තුනක් බාලා, Time Zone වෙනස් කරලා ලොවෙත් නැති වැඩ ටිකක් කරලා දාගත්තා Call Of Duty Black Ops 2 එක :cool::cool::cool:
    අඩේ පස්සේ Steam Install කරාම බබා වගේ වැඩ කරන්න ගත්තා Time වෙනස් කරන්න ඕනේ වුනෙත් නෑ :yes::yes: මැක්සා ගේම මේ වෙනකං නම්
    :sorry::sorry:
    1349435216_36579.jpg
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උදේ ඉඳලා අමු කට්ටක් කාලා. Crack ජාති තුනක් බාලා, Time Zone වෙනස් කරලා ලොවෙත් නැති වැඩ ටිකක් කරලා දාගත්තා Call Of Duty Black Ops 2 එක :cool::cool::cool:
    අඩේ පස්සේ Steam Install කරාම බබා වගේ වැඩ කරන්න ගත්තා Time වෙනස් කරන්න ඕනේ වුනෙත් නෑ :yes::yes: මැක්සා ගේම මේ වෙනකං නම්
    :sorry::sorry:

    mage wada karanne nene ban, staem magula update wenawa 60 peyak. complete wenne nene
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    mage wada karanne nene ban, staem magula update wenawa 60 peyak. complete wenne nene

    අඩේ ඒක අප්ඩේට් කරන්න ඕනේ නෑ. මගෙත් අප්ඩේට් කරන්න ඉල්ලුවා. මං කෙලින්ම කැන්සල් කරා :no::no: .DLL file එකක් ඇති. ඒක දැම්මම අප්ඩේට් කරන්න ඕනේ නෑ මං හිතන්නේ
    මෙන්න මේ Crack එක බාගන්න. ඒක install කරලා SKIDROW ෆොල්ඩර් එකේ ඇතුලේ තියෙන ඔක්කොම ටික කොපි කරලා Destination folder එකට paste කරපන්. ඒකේ තියෙනවා අර .dll files ටික. වැඩේ හරි එතකොට
    .:yes::yes:

    මෙන්න ලින්ක් එක
    http://ca.isohunt.com/download/431388293/Call+Duty+Black+Ops.torrent