අඩෝ මට පට්ට වෙරි වගේ බන්...
දැ් ගමය කියපු සින්දුවද බන් යන්නෙ මේ...
ඉවසයිද මන්දා කියල නෙමෙයිනේ කියන්නේ...
මට වෙරි යකෝව්....
![]()
![]()
![]()
![]()
කව්ද යන්නේ?


එහෙම ද? එහෙනම් මේ එස්එල්ටී එකේ අවුලක් වෙන්න ඇති.

ගමයා
බොහොම ස්තූතියි
මගේ සින්දුව දුන්නට....
රොක් නම් Lp ම තමා..






ඔව් ඉබ්බ තමයි ඇයි මොකද...
බට්ට ගලවගන්න ඕන වෙලාද බොට
![]()


ඕකට බට්ට නැතිව ඉන්න ඕන වෙලාපෙටී ආවද... අනා මටත් පෙන්නපන්කෝ පෙටී...ලිරික්ස් නැද්දෝ අයියෝ?
( පෙට්ෂ ලිරික්ස් )