සින්දු අහනවා ඉතිං කාලෙකට පස්සෙ....වෙනස් වෙලානෙ බොලේ. අඳුරගන්නත් බෑ. කොහොම ද අයියා?
මං දැන් කම්ප්ලේන් 3 දාල තියෙන්නෙ මේ දවස් 3. තාම නෑ හැදුවෙ. මං හිතන්නෙ එයාලගෙ සිස්ටම් එකේම අවුලක් ද කොහෙද
මට ටිටිත් බලන්න ඕන පෙටී බලන්නත් ඕන ඕන ඕනමයි...
![]()

පූස් හිටු කට වහගෙන...
ලිද දෙන්නෙ නෑ එකෙක්ටවත්...
ජයයි මමයි විතරයි...
![]()
ටිටී හොයල ගෙනත් දියන් ඉතින්...එළකිරි කොල්ලෙක්;14028557 said:ටිටී නැතුව සාංකාව ලු
![]()
ඇයි බන් මෙව්වා අමතක වෙන්නේ නැත්තේ ,,,,,,
මැරෙන්ඩද කියන්නේ ...........