වටිනා තෑග්ගක්...ඉක්මන් කරන්න..

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    හාස්‍යයට බර නූලක් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා.. :lol:

    "තමුසෙට මොකක්ද මේ කරන විකාරෙ.. දවසෙම කොම්පියුටර් එක බදාගෙන චක චක ගාලා කොට කොට ඉන්න එක විතරනේ කරන්නෙ.. තමුසෙට මේ දරු පැටියා ගැන, මං ගැන කිසිම තැකීමක් නැද්ද.. ගෙදර වැඩත් ඔක්කොම කරගෙන මේ දරුවවත් බලාගෙන ඉන්න මං ගැන දුකක් නැද්ද..?"

    ගයියා බිම බලාගෙන මෙසේ කියයි..

    "මට සමාවෙන්න පැටියො.. මං ආයෙ එ.........
    :("

    "අනේ මේ.. නවත්තගන්නවා ඔය විකාරෙ.. හැමදාම තමුසෙ කියන්නෙ අද විතරයි, ආයෙ මම එහෙම කරන්නෑ කියලනේ.. ඕකත් නිකං බාලගිරි දෝසෙ වගේ තමා.. අද නෙමේ හෙට.."

    නැවතත් ගයියා කතාවට මුලපුරයි..

    "නෑ බබෝ.. මං කියන දේ අහන්නකො... අදින් ප......"

    "ඇති ඇති....... මේ අහනවා.. තමුසෙ අදින් පස්සෙ ඔය එළකිරිය පැත්ත පළාතෙ ගියොත් ගහනවා කොම්පියුටර් එක අල්ලලා ඔලුගෙඩියෙ.. ගෙරි ඔටුවා.. "

    "නෑ නෑ.. මම ඔයාට පොරොන්දු වෙන්නම්.. ආයෙම ඒ පැත්ත පලාතෙ යන්නෙ නෑ.."

    "හ්ම්.. මම තමුසෙව විශ්වාස කරන්නම්.. ඒ විශ්වාස කරපු නිසා තමයි මට මේ වින්නැහිය වුණේ.. හා හා... කමක් නෑ.. දැන් ගිහින් අර වළං පිගන් ටිකයි.. රෙදි වගයක් ඇති ඒයි හෝඳල දානවා.. ආ.. මේ.. ගේත් පොඩ්ඩක් පිහදල දානවා.. වත්ත පිටියත් පොඩ්ඩක් අස්පස් කරලා දානවා... මතක ඇතුව දවල්ට කන්න මොනා හරි හදනවා.. නැත්නම් තමුසෙට බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ.. මම ෆේස්බුක් ටිකකට ලොග් වෙනවා යාලුවෙක් එක්ක චැට් එකක් දාන්න.."

    ගයියා මහතා වේදනාව පිරි දෑසින් තම බිරිඳ දෙස බලා වළං සේදීමට ගිය ආකාරය ඔබට මැවී පෙනෙන්නට ඇත.. :(

    ෴මතුසම්බන්ධයි෴

    ඔහොමලු වුණේ..
    :(

    ඹටු මහතා මේක දුටු දාට ගෙල වැලලා ගනියිද?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඹටු මහතා මේක දුටු දාට ගෙල වැලලා ගනියිද?
    ලනු හොයනවට වඩා ඕකාට ලෙසි ඇති ලිදකට(තෙල්) පනින එක
    :lol:
    ගොඩක් එවුන් අතුරුදහන් උනා හරියටම කවුරු ගැනද මේ කියන්නෙ:nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලනු හොයනවට වඩා ඕකාට ලෙසි ඇති ලිදකට(තෙල්) පනින එක
    :lol:
    ගොඩක් එවුන් අතුරුදහන් උනා හරියටම කවුරු ගැනද මේ කියන්නෙ:nerd:
    මෙච්චර කියලත් තේරුනේ නැද්ද හු#තියෙ.. ගයාන් කුවේට් ගැන.. :growl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔටුවියෙක් සමග (බලධාරියා විසින් කපා හරින ලදී) යෙදී සිටියදී ඔටුවට අහුවෙලා....
    ඔටුවා තවම ගයියගෙ පස්සෙ දුවනවලු.. ඌට බැස්ටිය දෙන්න.. ඔටුවිය.
    බේරුනොත් එළකිරි එයි...
    නැත්නම් ඉතින් හුසේන් බෝල්ට් යවන්න වෙයි ඌව අල්ලගෙන එන්න....
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔටුවියෙක් සමග ලිංගික සංසර්ගයේ යෙදී සිටියදී ඔටුවට අහුවෙලා....
    ඔටුවා තවම ගයියගෙ පස්සෙ දුවනවලු.. ඌට බැස්ටිය දෙන්න...
    බේරුනොත් එළකිරි එයි...
    නැත්නම් ඉතින් හුසේන් බෝල්ට් යවන්න වෙයි ඌව අල්ලගෙන එන්න....

    හුසේන් බෝල්ට් එයිද අයියෙ ඌව අල්ලන්න..? :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙච්චර කියලත් තේරුනේ නැද්ද හු#තියෙ.. ගයාන් කුවේට් ගැන.. :growl:
    :frown:හරියට කියන්න එපයි
    ඌව නෙ එකපාරක් අර බැල්කනියෙන් පහලට දාල තිබුනෙ:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :frown:හරියට කියන්න එපයි
    ඌව නෙ එකපාරක් අර බැල්කනියෙන් පහලට දාල තිබුනෙ:lol:
    අන්න හරි.. :yes: උම්මා..
    tuzki47.gif

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    1.තමුසේ බැන්දේ මාවද නැත්තං අර කොම්පියුටරේද...?
    2.තමුසෙට ඉතිං මාව ඔනේ වුනේ අහවල් දේ කොරන්න විතරනේ.පුලුවන්නම් ඒකත් අරකට කියලම කරගන්නවා....:P

    :shocked::shocked::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට හිතෙන්නේ කොල්ල පියාණෝ කෙනෙක් වෙච්චි සතුට සමරනවා ඇති තාම.......

    මම නම් හිතන්නේ දැන් කෑලි කෑලි කුඩුවෙලා..:(:(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    හාස්‍යයට බර නූලක් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා.. :lol:

    "තමුසෙට මොකක්ද මේ කරන විකාරෙ.. දවසෙම කොම්පියුටර් එක බදාගෙන චක චක ගාලා කොට කොට ඉන්න එක විතරනේ කරන්නෙ.. තමුසෙට මේ දරු පැටියා ගැන, මං ගැන කිසිම තැකීමක් නැද්ද.. ගෙදර වැඩත් ඔක්කොම කරගෙන මේ දරුවවත් බලාගෙන ඉන්න මං ගැන දුකක් නැද්ද..?"

    ගයියා බිම බලාගෙන මෙසේ කියයි..

    "මට සමාවෙන්න පැටියො.. මං ආයෙ එ.........
    :("

    "අනේ මේ.. නවත්තගන්නවා ඔය විකාරෙ.. හැමදාම තමුසෙ කියන්නෙ අද විතරයි, ආයෙ මම එහෙම කරන්නෑ කියලනේ.. ඕකත් නිකං බාලගිරි දෝසෙ වගේ තමා.. අද නෙමේ හෙට.."

    නැවතත් ගයියා කතාවට මුලපුරයි..

    "නෑ බබෝ.. මං කියන දේ අහන්නකො... අදින් ප......"

    "ඇති ඇති....... මේ අහනවා.. තමුසෙ අදින් පස්සෙ ඔය එළකිරිය පැත්ත පළාතෙ ගියොත් ගහනවා කොම්පියුටර් එක අල්ලලා ඔලුගෙඩියෙ.. ගෙරි ඔටුවා.. "

    "නෑ නෑ.. මම ඔයාට පොරොන්දු වෙන්නම්.. ආයෙම ඒ පැත්ත පලාතෙ යන්නෙ නෑ.."

    "හ්ම්.. මම තමුසෙව විශ්වාස කරන්නම්.. ඒ විශ්වාස කරපු නිසා තමයි මට මේ වින්නැහිය වුණේ.. හා හා... කමක් නෑ.. දැන් ගිහින් අර වළං පිගන් ටිකයි.. රෙදි වගයක් ඇති ඒයි හෝඳල දානවා.. ආ.. මේ.. ගේත් පොඩ්ඩක් පිහදල දානවා.. වත්ත පිටියත් පොඩ්ඩක් අස්පස් කරලා දානවා... මතක ඇතුව දවල්ට කන්න මොනා හරි හදනවා.. නැත්නම් තමුසෙට බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ.. මම ෆේස්බුක් ටිකකට ලොග් වෙනවා යාලුවෙක් එක්ක චැට් එකක් දාන්න.."

    ගයියා මහතා වේදනාව පිරි දෑසින් තම බිරිඳ දෙස බලා වළං සේදීමට ගිය ආකාරය ඔබට මැවී පෙනෙන්නට ඇත.. :(

    ෴මතුසම්බන්ධයි෴

    ඔහොමලු වුණේ..
    :(

    true story :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    1.තමුසේ බැන්දේ මාවද නැත්තං අර කොම්පියුටරේද...?
    2.තමුසෙට ඉතිං මාව ඔනේ වුනේ අහවල් දේ කොරන්න විතරනේ.පුලුවන්නම් ඒකත් අරකට කියලම කරගන්නවා....:P

    lol.. u meka dakkoth lide pani