• Jul 6, 2012
    10,680
    2,905
    113


    7504491-amazed-pretty-girl.jpg

    මාතෘකාව දැක්ක ගමන්ම බනින්න හදන්නෙපා මෙතන පිස්සුවක් නටන්න යනවා කියලා

    94.gif

    වෙනසකටත් එක්ක වෙනස්ම මාතෘකාවකට බහින්න තමයි මේ දවස් ටිකේ කල්පනා කරේ.එතකොට තමයි මේක කල්පනාවට ආවෙ මොලේ ට.
    දැන් උඹලා අහයි මේ වගේ එකක්ම ඔලුවට ආවෙ කොහොම ද කියලා.......



    ඔන්න ඉතින් ත්‍රෙඩ් එක පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා.
    මේවා ගැන මම දැම්මා වගේ නෙමෙයි ආපහු උඹලා එහෙම කටේ තියනවා නෙමෙයි.
    මමත් මේකෙන් අන්තිමට බේරුනේ හෙන ගේමක් දීලා.

    48.gif



    මේ ටික නම් ඉස්සුවෙ නෙට් එකේ සයිට් එකකින්.


    251px-Normal_joint.gif



    මේකට මික්ස් එකට ගන්නෙ මොනවද කියලා උඹලා දන්නව නෙ ඉතින්
    එව්වා තමයි මේ

    legalize-marijuana-california-environment.jpg


    බණ්ඩක්කා කොලේ දැකලා නැති එකෙක් බණ්ඩක්කා කියන්නත් බැරි කමක් නෑ
    :lol::lol::lol:
    ලංකාවෙ තුළ නම් අවසරයකින් යුතුව ඖෂධ විදියට විතරයි වගා කරන්න පුලුවන්

    ලංකාවෙ අපෙ භාෂාවෙන් ගංජා කියන්නෙත් මෙව්වටම තමයි.






    41.gif




    මෙන්න මේකෙ විස්තරේ තියෙනවා එළටම

    ක්‍රම කිහිපයකට හදන්න පුලුවන් ,

    • U -boat joint
      UBoat.png
    • The Tulip
      Tulip.png
    • Cross Joint
      CrossJoint.png
    • The Fatty
      Fatty.png
    • The Diamond Joint
      DiamondJoint.png
    • The Khalifa's cone
      Kone.png
    • The Undercover joint
      Undercover.png
    • The L joint
      Ljoint.png
    • Flaming Joint
      FlamingJoint.png
    හරි දැන් වැඩේ පැත්තට හැරෙමු

    මොකා කිව්වත් මචන්zz ලා Marijuana ඇඟට අගුනයි
    ඒක මතක තියා ගන්න ඕන
    සිංහල ආයුර්වේද වෙදකමේ දි යම් යම් තැන් වල ඉතා උසස් ඖෂධයක් විදියට පාවිච්චි කරනවා.ඒත් දුමක් විදියට පාවිච්චි කර පලියට මේක ඖෂධයක් වෙන්නෙ නෑ
    ඒක හොඳට මතක තියා ගනිල්ලා
    නෙට් එකේ තැන් තැන් වල දාලා තිබුනා medical marijuana එහෙම කියල.නමුත් මම නම් කියන්නෙ Tattoo එකක් ගහන වෙලාවක ඇරෙන්න joint ක ප්‍රයෝජනයක් නෑ


    මේ නිසා,

    • දුම් පානයේ දී ඇතිවන සියලුම අතුරු විපාක(ඒ කිව්වෙ Lung Cancers,Regular Cough,Chest infections....etc)
    • ගර්භනී අවධියේ දී මවු කුස තුළ සිටින දරුවන්ගේ ස්නායු පද්ධතියේ වර්ධනය බාල කිරීමට
    • පෙනහලු අවහිර වීම්
    • පෙනහලු අසාධන වල අවදානම ඉහල නැංවීම
    • ශ්වසන මාර්ග අවහිර වීම
    වැනි රෝග තත්ත්වයන් උද්ගත වේ:shocked:


    අර Bioව්ල කියනවත් වගේ ජීවන චක්‍රයේ කුමන හෝ අවධියක

    :eek:

    පුළුවන් නම් මොන දුමෙන්වත් ඈත් වෙලා ඉන්න බලන්න.කුස්සියේ දර ලිපේ දුමත් පෙනහලු වලට අහිතකර වෙන එකේ මේ ගැන තව මොන කතා ද?

    අද වෙනසක් කරන්න හිතුවෙ මගේ 3000 වෙනි එක වෙනුවෙන්.මොනව කරන්නෙයි බං 2999 හිටියෙ උදේ ආපහු එනකොට ඉතින් පුරුද්දට වගේ කොමෙන්ටුවක් දෙකක් දැම්මෙනෝමයි.
    කොහොම උනත් 3000 වෙනි එක නිසා විශේෂයක් කරා ඉතින්


    83.gif

    කියවල බලන්න
    කොමෙන්ටුවක් දාලා යන්න
    අර කිව්වත් වගේ

    "මචං පට්ට ත්‍රෙඩ් එක
    ගංජා ගහන එකෙක්ට පට්ට වැදගත්"



    කියලා දායි ද දන්නෙත් නෑ මුං
    :lol::lol::lol:

    'පා වෙනවා වාගේ දැනෙනවා ......'
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Location: තොටිල්ලේ :D
    thotille idan joint gahnwadha:eek: ane ape angatha parapura:(
    patta thread eka:D tiakyi kiyewwe passe okkoma kiywanwa:D
    rep denna balu:(
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    "මචං පට්ට ත්‍රෙඩ් එක
    ගංජා ගහන එකෙක්ට පට්ට වැදගත්"
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Location: තොටිල්ලේ :D
    thotille idan joint gahnwadha:eek: ane ape angatha parapura:(
    patta thread eka:D tiakyi kiyewwe passe okkoma kiywanwa:D
    rep denna balu:(
    ;););)
    මචං පට්ට ත්‍රෙඩ් එක
    ගංජා ගහන එකෙක්ට පට්ට වැදගත්
    :growl:
    "මචං පට්ට ත්‍රෙඩ් එක
    ගංජා ගහන එකෙක්ට පට්ට වැදගත්"
    :growl:
    ගංජා නම් ඉතින් මෙහෙම එන්න ඕනි ;)

    fcmzqd.jpg


    15fp4q1.jpg
    :yes::yes: Adow mw aunty kenek dakala purudui:eek:
    :D apinam subject eke ne :)
    gahana ewunta bump :D
    rep denna be qwwa gt aiya :(
    Apith dn mewagen midila
    :growl:;)

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං පට්ට ත්‍රෙඩ් එක
    ගංජා ගහන එකෙක්ට පට්ට වැදගත්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එකම එක පාරක් පාවිච්චි කලා
    ඒක කලෙත් මොරටු කැම්පස් එකේදී
    අනේ අම්මෝ ආයේ නම් නැ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ මන්දා මල්ලී ,,,
    මටනම් මේ ගැන කියන්න දෙයක් නැහැ
    කොහොමටත් ඔයා මේවගේ දේවල් ආයේ මෙතන නොදා ඉන්නවනම්
    මම ඒකට කැමතී ................