මාතෘකාව දැක්ක ගමන්ම බනින්න හදන්නෙපා මෙතන පිස්සුවක් නටන්න යනවා කියලා
වෙනසකටත් එක්ක වෙනස්ම මාතෘකාවකට බහින්න තමයි මේ දවස් ටිකේ කල්පනා කරේ.එතකොට තමයි මේක කල්පනාවට ආවෙ මොලේ ට.
දැන් උඹලා අහයි මේ වගේ එකක්ම ඔලුවට ආවෙ කොහොම ද කියලා.......
ඔන්න ඉතින් ත්රෙඩ් එක පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා.
මේවා ගැන මම දැම්මා වගේ නෙමෙයි ආපහු උඹලා එහෙම කටේ තියනවා නෙමෙයි.
මමත් මේකෙන් අන්තිමට බේරුනේ හෙන ගේමක් දීලා.
මේ ටික නම් ඉස්සුවෙ නෙට් එකේ සයිට් එකකින්.
මේකට මික්ස් එකට ගන්නෙ මොනවද කියලා උඹලා දන්නව නෙ ඉතින්
එව්වා තමයි මේ
බණ්ඩක්කා කොලේ දැකලා නැති එකෙක් බණ්ඩක්කා කියන්නත් බැරි කමක් නෑ

ලංකාවෙ තුළ නම් අවසරයකින් යුතුව ඖෂධ විදියට විතරයි වගා කරන්න පුලුවන්
ලංකාවෙ අපෙ භාෂාවෙන් ගංජා කියන්නෙත් මෙව්වටම තමයි.
මෙන්න මේකෙ විස්තරේ තියෙනවා එළටම
ක්රම කිහිපයකට හදන්න පුලුවන් ,
හරි දැන් වැඩේ පැත්තට හැරෙමු
මොකා කිව්වත් මචන්zz ලා Marijuana ඇඟට අගුනයි
ඒක මතක තියා ගන්න ඕන
සිංහල ආයුර්වේද වෙදකමේ දි යම් යම් තැන් වල ඉතා උසස් ඖෂධයක් විදියට පාවිච්චි කරනවා.ඒත් දුමක් විදියට පාවිච්චි කර පලියට මේක ඖෂධයක් වෙන්නෙ නෑ
ඒක හොඳට මතක තියා ගනිල්ලා
නෙට් එකේ තැන් තැන් වල දාලා තිබුනා medical marijuana එහෙම කියල.නමුත් මම නම් කියන්නෙ Tattoo එකක් ගහන වෙලාවක ඇරෙන්න joint ක ප්රයෝජනයක් නෑ
මේ නිසා,

එව්වා තමයි මේ
බණ්ඩක්කා කොලේ දැකලා නැති එකෙක් බණ්ඩක්කා කියන්නත් බැරි කමක් නෑ

ලංකාවෙ තුළ නම් අවසරයකින් යුතුව ඖෂධ විදියට විතරයි වගා කරන්න පුලුවන්
ලංකාවෙ අපෙ භාෂාවෙන් ගංජා කියන්නෙත් මෙව්වටම තමයි.
මෙන්න මේකෙ විස්තරේ තියෙනවා එළටම
ක්රම කිහිපයකට හදන්න පුලුවන් ,
- U -boat joint
- The Tulip
- Cross Joint
- The Fatty
- The Diamond Joint
- The Khalifa's cone
- The Undercover joint
- The L joint
- Flaming Joint
මොකා කිව්වත් මචන්zz ලා Marijuana ඇඟට අගුනයි
ඒක මතක තියා ගන්න ඕන
සිංහල ආයුර්වේද වෙදකමේ දි යම් යම් තැන් වල ඉතා උසස් ඖෂධයක් විදියට පාවිච්චි කරනවා.ඒත් දුමක් විදියට පාවිච්චි කර පලියට මේක ඖෂධයක් වෙන්නෙ නෑ
ඒක හොඳට මතක තියා ගනිල්ලා
නෙට් එකේ තැන් තැන් වල දාලා තිබුනා medical marijuana එහෙම කියල.නමුත් මම නම් කියන්නෙ Tattoo එකක් ගහන වෙලාවක ඇරෙන්න joint ක ප්රයෝජනයක් නෑ
මේ නිසා,
- දුම් පානයේ දී ඇතිවන සියලුම අතුරු විපාක(ඒ කිව්වෙ Lung Cancers,Regular Cough,Chest infections....etc)
- ගර්භනී අවධියේ දී මවු කුස තුළ සිටින දරුවන්ගේ ස්නායු පද්ධතියේ වර්ධනය බාල කිරීමට
- පෙනහලු අවහිර වීම්
- පෙනහලු අසාධන වල අවදානම ඉහල නැංවීම
- ශ්වසන මාර්ග අවහිර වීම

අර Bioව්ල කියනවත් වගේ ජීවන චක්රයේ කුමන හෝ අවධියක

පුළුවන් නම් මොන දුමෙන්වත් ඈත් වෙලා ඉන්න බලන්න.කුස්සියේ දර ලිපේ දුමත් පෙනහලු වලට අහිතකර වෙන එකේ මේ ගැන තව මොන කතා ද?
අද වෙනසක් කරන්න හිතුවෙ මගේ 3000 වෙනි එක වෙනුවෙන්.මොනව කරන්නෙයි බං 2999 හිටියෙ උදේ ආපහු එනකොට ඉතින් පුරුද්දට වගේ කොමෙන්ටුවක් දෙකක් දැම්මෙනෝමයි.
කොහොම උනත් 3000 වෙනි එක නිසා විශේෂයක් කරා ඉතින්
කියවල බලන්න
කොමෙන්ටුවක් දාලා යන්න
අර කිව්වත් වගේ
"මචං පට්ට ත්රෙඩ් එක
ගංජා ගහන එකෙක්ට පට්ට වැදගත්"
කියලා දායි ද දන්නෙත් නෑ මුං

'පා වෙනවා වාගේ දැනෙනවා ......'

Last edited: