ඔයත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ එහෙම නැතුව සිංහලෙන් කිව්වොත් SLIIT යනවද? සිස්ටම් එක අවුල් වගේද? අහගන්නවත් කවුරුත් නැද්ද? කඩ්ඩෙන් කතා කරලා ප්‍රශ්න අහන්න බයද? අවුලක් නෑ. මාත් පුළුවන් help එකක් දෙන්නම්කෝ? help එකක් ඕනෙනම් කියන්ඩකො හොඳේ......