













.......මුලින්ම මට සමාවෙයන් මල්ලියෝ කොමන්ට් එකක් දාන්ඩ
මෙච්චර ප්‍රමාදවීම ගැන ........
KEYLOGGER වලින් මෙච්චර කෙලියක් වෙනවා කියලා අහලා තිබුනට
හරියටම දැනගත්තේ අදයි.නියම ත්‍රෙඩ් එක කොල්ලෝ.නියමෙටම පැහැදිලිකරලා දීලා තියනවා.
දැම්ම GURD එකක් දාගන්නවා ...බොහොම ස්තුතියි මේගැන තේරුම් කරලා දුන්නාට.......
පෝස්ට් 10000 මාගේ උණුසුම් සුභපැතුම් මල්ලී,,,
ඔයා ඉතින් හැමදාම කාටත් උදව් කරගෙන අපිත් එක්ක ඉන්න කොල්ලනේ
තවත් චිරාත් කාලයක් සහෝදර බැම්මෙන් බැදී ,,මෙලෙසින්ම අපට ඉන්නට ලැබේවායැයි
මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා ..!!!!
.ස්තුතියි අයියේ කමෙන්ට් එකට
ehmadhaeye rep dennth bh to dy dennth bhsry niymaiiii 10.000 suba pathum boss
awulak nae ban elakiri
kamathi nam upadte karanna ehma upadate kalata prshnayk wenne naeMacha Zemana AntiLogger update ahanawa option eken cancel karrannada

elakiriමාරු මාරු මමත් සමහර ටුල් යුස් කරනවා ඔතනින්
දිගටම එළකිරි එකේ පොස්ට් දාන්න ජයෙන් ජයම වේවා