too_little නංගි ගැන මට හිතක් පහලවෙලා

Status
Not open for further replies.

Pathirana 83

Banned
May 21, 2012
231
77
0
too_little නංගි ගැන මට හිතක් පහලවෙලා

ටු_ලිටල් නංගි ට මට පොඩි හිතක් පහල වෙලා තියෙන්නේ බන් , මට හිතෙනවා එයට මන් මනාපයි කියලා, radio එකේ එයාගේ කටහඬ ඇහෙනකොට මාව වෙන ලෝකෙකට අරන් යනවා වගේ කියල දැනෙනවා. මගේ හදවතේ එයාට ඉඩක් තියෙනවා එක එයටමයි කියල කියන්න අසයි. මට උඹලගේ support එක ඕනේ බන් මේ ආදරේ මල් පල ගන්වන්න.

OAXEso570216-02.jpg

 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ටූ ලිටල්ගෙන් තොර ලොවක් නැද්ද මේකේ උන්ට
    කෙල්ලෙක් දැකල නැති එවුන් වගේනේ
    යකෝ ලජ්ජා නැද්ද රයන්,චරිත්,Dead Or Alive
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹට ඒක ටූ ලිට්ල් ට කැලින්ම කියන්න තිබ්බනේ.. ඇය් ඕක මෙතන ත්‍රෙඩ් දාලා ඇත්ත ආදරය කියන නාමයත් කැත කරන්නේ.. මෙචචර මූසල් වෙන්න එප පොන්ස්.. උඹ ජීවිතේට කෙල්ලෙක්ව දැකල නැද්ද.. මේ තරම් හිගාකන්නේ.. :frown:


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ඉතිං දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ ?
    උබ වැඩිය දගල්ලුවොත් මම එයාව සෙට් කරගන්නව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අපෝ නොට්ටිගේ පුතා කලින්ම ID එකක් හදාගෙන තියාගෙන...... වද නොදී පලයන්කෝ බං..... තොපි කෙල්ලෝ දැකලා නෑ වගේ නේ බං..... මෙලෝ රහක් නැති එකෙක් බං උඹ නම්.... අර උඹම දාපු ත්‍රෙඩ් එකක, ගූ නානවා නේද උඹ..... :lol:
     
    Status
    Not open for further replies.